• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කෘමිනාශක විෂ වීමෙන් ජර්මානු පවුලක් මියයාමේ සිද්ධියට ඉස්තාන්බුල්හිදී නඩු විභාගයක්

22 April 2026
in පුවත්, විදෙස්
කෘමිනාශක විෂ වීමෙන්  ජර්මානු පවුලක් මියයාමේ සිද්ධියට  ඉස්තාන්බුල්හිදී නඩු විභාගයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉස්තාන්බුල් නුවර හෝටලයක නිවාඩුවක් ගත කරමින් සිටියදී කෘමිනාශක විෂ වීමෙන් ජර්මානු ජාතික පවුලක සිව්දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් සේවකයන් සහ පළිබෝධ පාලන සේවකයන් හය දෙනෙකුට එරෙහි නඩු විභාගය ඊයේ (21) තුර්කියේදී ආරම්භ විය.
තුර්කි සම්භවයක් සහිත මෙම ජර්මානු ජාතික ‘බොසෙක්’ (Böcek) පවුලේ සාමාජිකයන් පසුගිය නොවැම්බර් 12 වැනිදා ඉස්තාන්බුල්හි ෆාති දිස්ත්‍රික්කයේ පිහිටි ‘Harbour Suites Old City’ හෝටලයේ නැවතී සිටියදී හදිසියේ රෝගාතුර වී තිබේ. වමනය සහ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ හේතුවෙන් ඔවුන් එදින රෝහල් ගතව ප්‍රතිකාර ලබා නැවත හෝටලයට පැමිණ ඇත.
කෙසේ වෙතත්, පසුදින ඔවුන්ගේ තත්ත්වය දරුණු වීම නිසා ගිලන් රථ මගින් රෝහල් ගත කළද, එහිදී අවුරුදු තුනක් වයසැති මසාල් සහ හය හැවිරිදි කදිර් මුහම්මද් යන දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ හෝටලයේ භාවිත කළ ප්‍රබල කෘමිනාශක වර්ගයක් ආශ්වාස වීමෙන් මෙම විෂ වීම සිදු වී ඇති බවයි. නොසලකා හැරීම හේතුවෙන් මරණ සිදු කිරීම යන චෝදනා යටතේ අදාළ හෝටල් සේවකයන්ට සහ පළිබෝධ පාලන ආයතනයේ සේවකයන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වේ.
Post Views: 2
Previous Post

ඊශ්‍රායලය සමඟ පවතින වෙළඳ ගිවිසුම අත්හිටුවීමට යුරෝපා සංගමයේ ඇමතිවරුන්ගේ විරෝධය

Next Post

දකුණු ලෙබනනයේ ජේසුස් වහන්සේගේ පිළිමයකට හානි කළ ඊශ්‍රායල සෙබළුන් දෙදෙනෙකුට සිර දඬුවම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජපානය සිය අවි ආයුධ සහ  තාක්ෂණික අපනයන සීමා ඉවත් කරයි

ජපානය සිය අවි ආයුධ සහ තාක්ෂණික අපනයන සීමා ඉවත් කරයි

22 April 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපනය  දැඩි අවදානමක මහ බැංකුව අනතුරු අඟවයි

ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම  බලාත්මක කිරීමේදී  තාක්ෂණික මෙවලම් නිසි ලෙස භාවිත නොවන බවට චෝදනා

ඕස්ට්‍රේලියාවේ නව යොවුන්  සමාජ මාධ්‍ය තහනම  බලාත්මක කිරීමේ අර්බුදයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ  ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපනය  දැඩි අවදානමක මහ බැංකුව අනතුරු අඟවයි

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපනය දැඩි අවදානමක මහ බැංකුව අනතුරු අඟවයි

22 April 2026
ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම  බලාත්මක කිරීමේදී  තාක්ෂණික මෙවලම් නිසි ලෙස භාවිත නොවන බවට චෝදනා

ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම බලාත්මක කිරීමේදී තාක්ෂණික මෙවලම් නිසි ලෙස භාවිත නොවන බවට චෝදනා

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved