• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බීරූට් ප්‍රහාරයෙන් හිස්බුල්ලා ප්‍රභූ බලකා ප්‍රධානියා මියයයි ලෙබනනය සහ ඉශ්‍රායලය අතර යුද උණුසුම යළිත් ඉහළට

8 May 2026
in පුවත්, විදෙස්
බීරූට් ප්‍රහාරයෙන්  හිස්බුල්ලා ප්‍රභූ බලකා ප්‍රධානියා මියයයි ලෙබනනය සහ ඉශ්‍රායලය අතර  යුද උණුසුම යළිත් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රභූ ‘රඩ්වාන්’ (Radwan Force) බලකායේ අණදෙන නිලධාරී අහමඩ් ගාලෙබ් බලුට් (Ahmed Ghaleb Balout) ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ යළිත් දැඩි යුද උණුසුමක් හටගෙන තිබේ. සටන් විරාමයෙන් පසුව ඉශ්‍රායලය විසින් බීරූට් නුවර ඉලක්ක කර එල්ල කළ පළමු ප්‍රහාරය මෙය වන අතර, බලුට් යනු 2025 නොවැම්බර් මාසයෙන් පසු මරාදැමූ ඉහළම පෙළේ හිස්බුල්ලා නිලධාරියා වේ.
මෙම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස හිස්බුල්ලා සංවිධානය දරුණු ප්‍රතිප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂාවෙන් ඉශ්‍රායල ආරක්ෂක අංශ මේ වන විට දැඩි සෝදිසියෙන් පසුවේ. උතුරු ඉශ්‍රායලයේ සියලුම ප්‍රසිද්ධ උත්සව අවලංගු කර ඇති අතර, හමුදාවේ උතුරු විධානය (Northern Command) ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමට සූදානම් කර ඇත. හිස්බුල්ලා පාර්ශ්වයෙන් මෙතෙක් ප්‍රහාරයක් වාර්තා වී නැතත්, ඉදිරි පැය කිහිපය තීරණාත්මක වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Post Views: 0
Previous Post

ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් යළි ඇරඹෙයි සෞදිය සහ කුවේටය ඇමරිකානු හමුදාවන්ට පැනවූ ගුවන් සහ ගොඩබිම් සීමා ඉවත් කරයි

Next Post

තරග පාවාදීමේ චෝදනා මත බංග්ලාදේශ ක්‍රීඩක සමිනූර් රහ්මාන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියට්නාම ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාවේදී  උණුසුම් රාජ්‍ය තාන්ත්‍රික  පිළිගැනීමක්

වියට්නාම ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාවේදී උණුසුම් රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක්

8 May 2026
ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන්  2,500 සීමාවට  වාහකයන් හඳුනාගැනීමේ  වැදගත්කම අවධාරණය කෙරෙයි

ශ්‍රී ලංකාවේ දිළිඳුකම 20% දක්වා  පහළට මිලියන 1.5ක්  දරිද්‍රතාවයෙන් මුදාගැනේ

වත්මන් ආණ්ඩුව තවමත්  එල් බෝඩ් මට්ටමේ පවතින බවට  විපක්ෂයෙන් චෝදනාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන ගිනිකෙළි කර්මාන්තය  ට්‍රම්ප්ගේ සංචාරය නිසා  යළිත් පිබිදෙයි

චීන ගිනිකෙළි කර්මාන්තය ට්‍රම්ප්ගේ සංචාරය නිසා යළිත් පිබිදෙයි

8 May 2026
රජයේ සංවර්ධන වේගය හමුවේ  විපක්ෂය කළකිරීමට පත්ව ඇති බව  ඇමැති සුසිල් රණසිංහ කියයි

රජයේ සංවර්ධන වේගය හමුවේ විපක්ෂය කළකිරීමට පත්ව ඇති බව ඇමැති සුසිල් රණසිංහ කියයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved