• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තරග පාවාදීමේ චෝදනා මත බංග්ලාදේශ ක්‍රීඩක සමිනූර් රහ්මාන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක්

8 May 2026
in පුවත්, විදෙස්
තරග පාවාදීමේ චෝදනා මත බංග්ලාදේශ ක්‍රීඩක සමිනූර් රහ්මාන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අයි.සී.සී. (ICC) දූෂණ විරෝධී නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක සමිනූර් රහ්මාන්ට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් පැනවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අද (07) පියවර ගෙන තිබේ. 2025-26 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියේ ‘චැටෝග්‍රෑම් රෝයල්ස්’ කණ්ඩායම නියෝජනය කළ ඔහු, ඔට්ටු ඇල්ලීමේ ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම දූෂණ විමර්ශනයට අදාළව එම කණ්ඩායමේම තවත් පුද්ගලයින් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබේ. කෙසේ වෙතත්, ස්වභාවික යුක්තිය ඉටුකිරීමේ පදනම මත, මෙම දඬුවම් ස්ථිර කිරීමට පෙර තමන්ට එල්ල වී ඇති චෝදනාවලට නිදහසට කරුණු දැක්වීම සඳහා අද සිට දින 14ක කාලයක් අදාළ පිරිසට ලබා දී ඇත.
Post Views: 0
Previous Post

බීරූට් ප්‍රහාරයෙන් හිස්බුල්ලා ප්‍රභූ බලකා ප්‍රධානියා මියයයි ලෙබනනය සහ ඉශ්‍රායලය අතර යුද උණුසුම යළිත් ඉහළට

Next Post

පොදු ප්‍රවාහනයේ නව හැරවුමක් රත්මලානේ ඉදිවන මෙට්‍රෝ බස් අංගනයට මුල්ගල් තැබෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියට්නාම ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාවේදී  උණුසුම් රාජ්‍ය තාන්ත්‍රික  පිළිගැනීමක්

වියට්නාම ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාවේදී උණුසුම් රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක්

8 May 2026
ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන්  2,500 සීමාවට  වාහකයන් හඳුනාගැනීමේ  වැදගත්කම අවධාරණය කෙරෙයි

ශ්‍රී ලංකාවේ දිළිඳුකම 20% දක්වා  පහළට මිලියන 1.5ක්  දරිද්‍රතාවයෙන් මුදාගැනේ

වත්මන් ආණ්ඩුව තවමත්  එල් බෝඩ් මට්ටමේ පවතින බවට  විපක්ෂයෙන් චෝදනාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන ගිනිකෙළි කර්මාන්තය  ට්‍රම්ප්ගේ සංචාරය නිසා  යළිත් පිබිදෙයි

චීන ගිනිකෙළි කර්මාන්තය ට්‍රම්ප්ගේ සංචාරය නිසා යළිත් පිබිදෙයි

8 May 2026
රජයේ සංවර්ධන වේගය හමුවේ  විපක්ෂය කළකිරීමට පත්ව ඇති බව  ඇමැති සුසිල් රණසිංහ කියයි

රජයේ සංවර්ධන වේගය හමුවේ විපක්ෂය කළකිරීමට පත්ව ඇති බව ඇමැති සුසිල් රණසිංහ කියයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved