• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සිටි ජවිපෙ ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට පොරොන්දු වීම විහිළුවක් – ඇමැති ප්‍රසන්න

21 April 2024
in දේශීය, පුවත්
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය ජාතික ලැයිස්තුවට දාපු ජවිපෙ ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට පොරොන්දු වීම තරම් විහිළුවක් තවත් නැති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අඩු ආදායම්ලාභී ජනතාවට සහල් බෙදා දීම නිමිත්තෙන් අද (21) කැලණියේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

අමාත්‍යවරයා පවසන්නේ කතෝලික ජනතාව මරදැමූ ජවිපෙට මෙවර කෙතෝලික ඡන්ද ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි.

එහිදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “ ඒකෙ මහ⁣මොළ කාරය කවුද කියන්න හැමෝම දන්නව.ජ.වි.පෙ එහෙම පොරොන්දු දීපු එක හොඳයි. මොකද එයාලගෙ ජාතික ලැයිස්තුවේ හිටපු ඊබ්‍රාහිම්ගේ පුත්තු තුන්දෙනා තමයි මරාගෙන මැරැණෙ. ඒක ගැන කමිටු පත්කරලා පරීක්ෂණ පවත්වල කාලය කන්න දෙයක් නෑ. තවම ඊබ්‍රාහිම් ජීවතුන් අතර ඉන්නවා. එයාගෙන් අහන්න ඕන ඇයි පුතාල මේ වගේ දෙයක් කළේ කියල. ඒක රටට කිව්වනමි ඉවරයි.පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය ජාතික ලැයිස්තුවට දාපු ජවිපෙ ඒ ගැන පරීක්ෂණ පැවැත්වීම තරම් විහිළුවක් මේ රටේ තවත් නැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9,604
Previous Post

එජාපයෙන් දේශපාලනය ඉගෙන ගත්ත අයට අනුරාධපුරෙන් ආරාධනාවක්

Next Post

විහාරමහාදේවි විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ ජයග්‍රහණය උපේක්ෂා නිවාසයට

editor ttvnews

editor ttvnews

Next Post
විහාරමහාදේවි විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ ජයග්‍රහණය උපේක්ෂා නිවාසයට

විහාරමහාදේවි විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ ජයග්‍රහණය උපේක්ෂා නිවාසයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved