• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි අරිනවාට වඩා ඔයාලා ඇරගන්න එක හොඳයි

6 July 2018
in ක්‍රීඩා

බදු ගෙවන ආදායමක් ලබන සෑම පුද්ගලයෙකුම තමන්ගේ බදු නිසි ලෙස සිදු කළ යුතු බව දේශීය ආදයම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින්.

වාහනයක් නඩත්තු කළ හැකි මෙන්ම විදේශ සංචාරවල නියලෙන සෑම පුද්ගලයෙක්ම ආදායම් බදු ගෙවිය යුතු බව හෙතෙම පැවසිය.

බදු ගෙවිය යුතු වාහනයක් නඩත්තු කරන හැම පුද්ගලයෙක්ම බදු ගෙවිය යුතු ආදායමක් ඇති අයෙක් බව හැදින් විය හැකි බව ඔහු පවසයි.

මේ අතර ලංකාවේ බෝහෝ පිරිසක් හැම නිවාඩුවකදී විදේශගත වන බවත් එලෙස විදේශගතවන පිරිසද බදු බදු ගෙවිය යුතු පිරිසක් ලෙසද හදුන් වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මගීන් මේවන විට ක්‍රියාත්මක කර ඇති විමර්ශන වලට අදාළව බදු නොගෙවන පුද්ගලයින් සම්බන්ධයෙන් ෆයිල් විවෘත කිරීමට පෙර තමන්ගේ යුතුකමක් වශයෙන් බදු ගෙවීම් කටයුතු සිදු කළ යුතු වේ.

Post Views: 9
Previous Post

යහපාලනය, දණ්ඩමුක්තියේ ක්ෂේම භූමියක්?

Next Post

රනිල් සිංගප්පුරුවට

editor

editor

Next Post

රනිල් සිංගප්පුරුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved