27 April 2024
#දේශීය

මහින්ද අගමැති වුණොත් ජනාධිපතිවරණයක් නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට වුවහොත් 2020 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

TTVnews.lk සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේ 2020 පෙර අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමේ සැලසුමක් ඇති බවත් එය සාර්ථක වුවහොත් ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය නොවන ආකාරයට පවතින ව්‍යවස්ථාව සංශෝධන කරන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සමඟ කළ සම්පුර්ණ සාකච්ඡාව.

 https://www.youtube.com/watch?v=xnPj4pupMHw

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *