• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහින්දට වැරදුණේ මල්ලිලාගේ පිස්සු වැඩ නිසායි ….!

18 June 2018
in ක්‍රීඩා

ජනාධිපතිවරයා දැන් කල යුතු වන්නේ හිටපු ජනාධිපතිවරයා සමඟ එක්ව රටේ වැඩකටයුතු කර ගැනීම බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඒ මහතා වවුනියාවේ පැවැති ජනහමුවක් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වුවත් විරුද්ධ පක්ෂයේ බවයි.

අප විරුද්ධ පක්ෂයේ අසුන් ගත්තේ ජනතාව කියා සිටින්නේ වත්මන් ආණ්ඩුව කරපු වැඩක් නැති බවයි. අප පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුව සම්බන්ධයෙන් වගකිව යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොකිරීමට වගකිව යුතු බව හෙතෙම කියා සිටියේය.

අප සියළු දෙනා පවසන්නේ වත්මන් අගමැතිවරයාව ඉවත් කර වැඩක් කරන්න පුළුවන් කෙනෙකුට එම තනතුර ලබා දෙන ලෙසයි. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ සිට මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළහොත් වඩා සුදුසු බවත් ජාතිවාදි කොටස්වලට මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නොහැකි වනු ඇති බව ඔහු කියා සිටියේය. මහින්ද රාජපක්ෂ මහතාට වැරදුණේ එයාගේ සමහර මල්ලිලාගේ පිස්සු වැඩ නිසා බව ද ඔහු අනාවරණ කළේය.

 

Post Views: 21
Previous Post

මාව කවුරුවත් රවට්ටලා නෑ

Next Post

සෙල්ලම් කරන්න එපා …… ! අකිල

editor

editor

Next Post

සෙල්ලම් කරන්න එපා ...... ! අකිල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved