• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති දුවට ITN දොර වැසේ 

19 September 2018
in දේශීය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ස්වාධීන රුපවාහිනි ආයතනයට පැමිණිමේදී එහි පාලනාධිකාරිය විසින් විරෝධය පල කර ඇති බව වාර්තා වේ.

චතුරිකාගේ නියෝජිතය ලෙස පත් කර ඇති බුද්දිනී රාමනායක නම් තැනත්තිය සඳහා ස්වාධින රුපවාහිනි ආයතනයේ සුඛෝපභෝගි කාර්යාලයක් හා වාහනයක් ඉල්ලා ඇති බවත් පාලනාධිකාරිය සමඟ සාකච්ඡාවක් කිරිමට සුදානමක් වී ඇති බව වාර්තා වේ. නමුත් පාලනාධිකාරිය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත් ඊයේ දිනයේදී ඇය ස්වාධින රුපවාහිනියට පැමිණිමට නියමිතව තිබුණ ද පැමිණ සිටියේයේ නැති බව එම ආයතනයේ නිලධාරින් කියා  සිටියේය. 
 
කෙසේ වෙතත් චතුරිකා සිරිසේන ස්වාධින රුපවාහිනි ආයතනය වෙත පැමිණිනෙ බව දැනගත් පාලනාධිකාරිය විසින් සාකච්ඡා කොට එයට විරෝධය පා ඇති බව වාර්තා වේ. 
 
ස්වාධින රුපවාහිනි ආයතනයේ  ඉහළ නිලධාරින් විසින් සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය සමඟ සාකච්ඡා කොට එවැනි කටයුත්තකට ඊට ලබා නොදෙන ලෙස ඉල්ලීමක් කර ඇත. 
 
 
කෙසේ වෙතත් චතුරිකා සිරිසේන මහත්මිය පෙරේදා දින ජාතික රුපවාහිනි නාලිකාවට ගොස් එම නිලධාරින්ට උපදෙස් ලබා දීම දැඩි  ලෙස විවේචනයට පසුගියදා ලක් විය. චතුරිකාගේ මෙම හැසිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කිිසිදු අවසරයකින් තොරව සිදු වන්නනක් බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේ. 
 
තව ද ජනාධිපති මාධ්‍ය අංශයේද මේ සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පවා ඇති බව ද වාර්තා වේ.  
Post Views: 7
Previous Post

නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවයි

Next Post

ඉහල දැමුනු පාන්පිටිමිල පහල දැමීමට ඇමති රිෂාඩ් බේකරි හිමියන්ට පොරොන්දුවෙයි 

editor

editor

Next Post

ඉහල දැමුනු පාන්පිටිමිල පහල දැමීමට ඇමති රිෂාඩ් බේකරි හිමියන්ට පොරොන්දුවෙයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved