27 April 2024
#දේශීය

ජේ.ජේ. රත්නසිරි මහතා රාජ්‍ය පරිපාලන ලේකම් ධුරයට

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා ඊයේ (10) දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ ජේ.ජේ. රත්නසිරි මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යලි පත් කර ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *