• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර ජැක්ස් ගුණවර්ධන Yamamoto සමඟින් ගනර් සුපර්ක්‍රොස් ධාවන පථයට

26 September 2026
in දේශීය, පුවත්
ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර ජැක්ස් ගුණවර්ධන Yamamoto සමඟින් ගනර් සුපර්ක්‍රොස් ධාවන පථයට
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා අත්දැකීම් රැසකට හිමිකම් කියන ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූරයෙකු වන ජැක්ස් නේතන් ගුණවර්ධන, මෙවර ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේදී ‘Yamamoto Motor Corporation’ සමාගම නියෝජනය කරමින් ධාවන පථයට පිවිසීමට නියමිතය. ඒ අනුව ඔහු අංක 99 යටතේ MX 250cc විවෘත සහ MX 125cc කාණ්ඩ යටතේ මෙම තරගාවලියේදී තරග වැදීමට සූදානමින් සිටියි.
ජාතික ශූරතා පහක් සහ ජාත්‍යන්තර තරග රැසක ජයග්‍රහණ හිමිකර ගනිමින් මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන නාමයක් දිනා සිටින ගුණවර්ධන, සමාගමේ ‘From the Road to the Racetrack’ ප්‍රවර්ධන තේමාව යටතේ මින්නේරිය ධාවන පථයට මෙම කීර්තිය රැගෙන ඒමට නියමිතය. VOGE, LIFAN සහ ZONSEN වැනි ප්‍රමුඛ පෙළේ යතුරුපැදි සන්නාම සමඟින් ධාවකයන් අතර දිගුකාලීන සබඳතා ගොඩනගා ගැනීමට මෙම අනුග්‍රාහකත්වය ඉමහත් පිටුවහලක් වනු ඇති බව Yamamoto සමාගම සඳහන් කරයි.
Post Views: 8
Previous Post

කල්බදු වාහන පවරාගන්න බලෙන් ගෙවල්වලට පනින්න බෑ

Next Post

85 වැනි පොලිස් මලල ක්‍රීඩා උළෙලේ කාන්තා හෙල්ල විසිකිරීමෙන් කන්කසන්තුරේ මෙන්ඩිස් පළමු තැනට!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved