අද (17) දින නිල වශයෙන් ආරම්භ වීමට නියමිත 2026 ලංකා ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රිමියර් ලීග් (LPL) ක්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රිකට් තරගාවලියට පෙර, ජැෆ්නා කින්ග්ස් (Jaffna Kings) කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.