• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තාවකට ගිනිඅවියකින් තර්ජනය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා රක්ෂිත බන්ධනාගාරයට

27 April 2026
in දේශීය, පුවත්
කාන්තාවකට ගිනිඅවියකින්  තර්ජනය කිරීමේ චෝදනාව මත  පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා  රක්ෂිත බන්ධනාගාරයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා එළඹෙන අප්‍රේල් 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය.
ගිනිඅවියක් පෙන්වා කාන්තාවකට මරණීය තර්ජනය කිරීම සහ අනවසරයෙන් ඉඩමකට ඇතුළු වීම යන චෝදනා මත ඉලවාලෙයි පොලීසිය විසින් අද උදෑසන මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගන්නා ලදී.
පසුගිය අප්‍රේල් 25 වනදා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම තත්ත්වයට හේතු වී තිබේ. අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින අතර, මන්ත්‍රීවරයා එහි පිරිසිදු කිරීම් සිදුකරමින් සිටියදී කාන්තාවන් දෙදෙනෙකු පැමිණ එම ඉඩමේ අයිතිය ඉල්ලා ඔහු සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන ඇත. එහිදී මන්ත්‍රීවරයා ගිනිඅවියක් අතැතිව ඔවුන්ට තර්ජනය කර ඇති බවට පොලීසියට පැමිණිලි ලැබී තිබුණි.
අද පස්වරුවේ සැකකාර මන්ත්‍රීවරයාව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ද පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාවක් මත මොහුට එරෙහිව වරෙන්තු නිකුත් වී තිබූ බව වාර්තා වේ.
Post Views: 1
Previous Post

ඕස්ට්‍රේලියානු ණය වාරිකය ගෙවීමේදී සිදුවූ සයිබර් ප්‍රහාරය ගැන මාලිමා මන්ත්‍රී සුනිල් රත්නසිරි කරුණු පැහැදිලි කරයි

Next Post

අලි-මිනිස් ගැටුම විසඳීමට වහාම පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයෙන් නියෝග

Editor TTV News

Editor TTV News

Next Post
අලි-මිනිස් ගැටුම විසඳීමට  වහාම පියවර ගන්නා ලෙස  අභියාචනාධිකරණයෙන් නියෝග

අලි-මිනිස් ගැටුම විසඳීමට වහාම පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයෙන් නියෝග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩොලර් මිලියන 2.5 පැහැර ගැනීම  පැහැදිලිවම කුමන්ත්‍රණයක්

ඩොලර් මිලියන 2.5 පැහැර ගැනීම පැහැදිලිවම කුමන්ත්‍රණයක්

27 April 2026
සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ  ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

27 April 2026

රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය ජාවාරම

27 April 2026
දේශගුණික  සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය  බත්තරමුල්ලේදී විවෘත කෙරේ

දේශගුණික සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය බත්තරමුල්ලේදී විවෘත කෙරේ

27 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ  ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

27 April 2026

රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය ජාවාරම

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved