• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ශූරතාව ජැෆ්නා ස්ටැලියන්ස් හිමිවෙයි

17 December 2020
in ක්‍රීඩා

ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ (16) සමත්විය.

ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53 කට පරාජයට පත්කරමින්.

කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දිමටයි තීරණය කළ අතර කඩුළු 6 කට ලකුණු 188ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹාගි​ය Galle Gladiators කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුළු 9 කට ලකුණු 135ක් පමණයි.

තරගාවලියේ වීරයා වනිදු හසරංග. අවසන් මහා තරගයේ වීරයා ලෙස සොයිබ් මලික් සම්මාන ලැබුවා.

Post Views: 16
Previous Post

උත්සව සමයේ සෑම පවුලකටම සහන පොළියට මූල්‍ය පහසුකම්

Next Post

මහජන චීන සමූහාණ්ඩුව නව ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා රාජකාරි භාර ගනී

editor

editor

Next Post

මහජන චීන සමූහාණ්ඩුව නව ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා රාජකාරි භාර ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved