27 April 2024
#ක්‍රීඩා

LPLදෙවන තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි වේ

LPL ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ (27) සමත් වුණා.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ පැවැති තරඟයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට හැකිවිය.

තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරගය අවසානයේ ඔවුන් රැස්කලේ කඩුලු 8ක් දැවී ලකුණු 175ක් පමණයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *