27 April 2024
#දේශීය

විවිධ පාර්ශවයන්ගේ ඉල්ලීම් මත ශානිව IDH යවයි

කොරෝනා වෛරසය ආසාදනය වු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත මාරුකර යවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඒ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබුණි.

බන්ධනාගාර අභ්‍යන්තර තොරතුරු වාර්තා කියා සිටියේ ශානි අබේසේකර කොළඹට මාරු කරන ලෙස විවිධ පාර්ශවලින් බලපෑම් එල්ල වු බවයි. ඔහු සාමාන්‍ය තත්ත්වයේ පසුවන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *