• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාපනයේ තිස්ස විහාරය මැද්දෙන් පාර කැපීමේ නඩුවේ පොලිස් ඉල්ලීම මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පාරට එරෙහිව පොලිසිය සඳුදා මහාධිකරණයට

8 August 2026
in දේශීය, පුවත්
යාපනයේ තිස්ස විහාරය මැද්දෙන් පාර කැපීමේ නඩුවේ පොලිස් ඉල්ලීම  මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යාපනය තිස්ස විහාර භූමිය මැදින් විහාරය දෙකඩ වන සේ වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව විසින් පාරක් කැපීමට එරෙහිව පලාලි පොලිසිය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම මල්ලීකම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. විහාර භූමිය මැදින් පාර කැපීම නිසා සාමය කඩවන බව පවසමින් පොලිස් ආඥා පනතේ 81 වන වගන්තිය යටතේ ලබාගෙන තිබූ තහනම් නියෝගය නිෂ්ප්‍රභ කළ අධිකරණය, ප්‍රදේශය සංවර්ධනය කිරීමේ බලතල ප්‍රාදේශීය සභාවට ඇති බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම, පොලිස් ආඥා පනතේ 66 වන වගන්තිය යටතේ පාර තැනීම නතර කරන ලෙස පලාලි පොලිසිය අද දින කළ නැවත ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් අධිකරණය, ඒ සම්බන්ධයෙන් මහාධිකරණය හමුවට යන ලෙස පොලිසියට නියෝග කර තිබේ. ඒ අනුව පලාලි පොලිසිය එළඹෙන සඳුදා දිනයේදී මෙම තීන්දුවට එරෙහිව මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතය.
සෑම පෝය දිනකම අන්තවාදී පිරිස් උද්ඝෝෂණ පවත්වන මෙවැනි සංවේදී විහාරස්ථානයක් මැදින් පාරක් කැපීමෙන් මහජන කැලඹීමක් සිදු නොවන බවට අධිකරණය තීරණය කර තිබුණ ද, මීට පෙර මුලතිව් කුරුන්දි විහාරයේ චෛත්‍යය ඉවත් කිරීමට හිටපු මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුව මෙන්ම මෙවැනි සිදුවීම් හරහා සිංහල බෞද්ධ උරුමයට සිදුවන හානිය හමුවේ නීතියේ සාධාරණත්වය උදෙසා මෙම සටන ඉදිරියටම ගෙන යා යුතු බව ප්‍රදේශවාසීහු සහ බෞද්ධ පාලකයන් අවධාරණය කරති. සිය අයිතිවාසිකම් සහ උරුමය වෙනුවෙන් පෙනී සිටීම “බොරු දේශප්‍රේමයක්” ලෙස ඇතැමුන් හැඳින්වුව ද, වලිකාමම් යනු ශ්‍රී ලංකා රාජධානියේම කොටසක් බවත්, බලහත්කාරයෙන් ජාතික උරුමයන් විනාශ කිරීමට ගන්නා මෙවැනි උත්සාහයන්ට එරෙහිව සමස්ත ජාතියම එකමුතුව පෙළගැසිය යුතු බවත් අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
Post Views: 1
Previous Post

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

Next Post

ජංගම දුරකථන අංක වෙනස් නොකර සේවා දායකයන් මාරු කිරීමේ සේවාව සැප්තැම්බර්හි ඇරඹෙන්නේ නැතැයි රජයෙන් දැනුම් දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

8 August 2026
2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බර් 9 වැනිදා බීජිං නුවරදී ආරම්භ වෙයි

රුසියාවට සහ ඉරානයට එරෙහි දැඩි සම්බාධක පනතට ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය

ඉරාන ප්‍රහාර මධ්‍යයේ ඩොලර් බිලියන 1.3ක තෙල් නෞකා මිලදී ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

8 August 2026
2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බර් 9 වැනිදා බීජිං නුවරදී ආරම්භ වෙයි

2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බර් 9 වැනිදා බීජිං නුවරදී ආරම්භ වෙයි

8 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved