• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදුන් ජගත් සමන්තට වසර පහමාරක සිර දඬුවම් සහ ලක්ෂ 10ක වන්දියක්

15 May 2026
in දේශීය, පුවත්
ප්‍රාදේශීය ලේකම්වරයාට  පහරදුන් ජගත් සමන්තට  වසර පහමාරක සිර දඬුවම්  සහ ලක්ෂ 10ක වන්දියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතාට වසර 5 හමාරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට හලාවත මහධිකරණය අද (15) තීන්දු කළේය. හිටපු රාජ්‍ය අමාත්‍ය දිවංගත සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා වන මොහුට එරෙහිව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මීට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
සිර දඬුවමට අමතරව, පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙස ද අධිකරණය නියෝග කර ඇත. එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් ජගත් සමන්ත මහතාට තවත් මාස 24ක අතිරේක සිර දඬුවමක් විඳීමට සිදුවන බව ද හලාවත මහධිකරණය සිය තීන්දුව මගින් අවධාරණය කළේය.
මෙම සිද්ධියට අදාළව මුලින් සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව චෝදනා ගොනු කර තිබූ අතර, 2024 වසරේදී සිදුවූ රිය අනතුරකින් සනත් නිශාන්ත මහතා අභාවප්‍රාප්ත වීම හේතුවෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යනු ලැබුවේ ජගත් සමන්ත මහතාට එරෙහිව පමණි. අද දින ඉදිරිපත් වූ සාක්ෂි සහ කරුණු සලකා බැලූ අධිකරණය, රජයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් පහරදීම සම්බන්ධයෙන් ඔහු වරදකරු බව තීරණය කළේය.
Post Views: 2
Previous Post

කොළඹ කොටස් වෙළඳපොළෙන් බිලියන 5.33ක විදේශීය ආයෝජන ඉවතට අප්‍රේල් වාර්තාව නිකුත් කෙරේ

Next Post

සයිබර් අපරාධවලට අත්අඩංගුවට ගත් වියට්නාම ජාතිකයින් 74ක් මීට පෙර කාම්බෝජයෙන් ද පිටුවහල් කළ පිරිසක් බව හෙළි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාජ්‍ය ආයතනවල විනය රකින්න  ශක්තිමත් අභ්‍යන්තර  විගණනයක් අත්‍යවශ්‍යයි

රාජ්‍ය ආයතනවල විනය රකින්න ශක්තිමත් අභ්‍යන්තර විගණනයක් අත්‍යවශ්‍යයි

15 May 2026
නුවරඑළිය ගොවීන්ගේ  අර්තාපල් අස්වැන්න රජයට  කිලෝවකට රුපියල් 220ක  ස්ථාවර මිලක්

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි ඩොලරයේ විකුණුම් මිල  රුපියල් 332 සීමාවට

ඊශ්‍රායල රැකියා අපේක්ෂිතයින්ගෙන්  ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය ආයතනවල විනය රකින්න  ශක්තිමත් අභ්‍යන්තර  විගණනයක් අත්‍යවශ්‍යයි

රාජ්‍ය ආයතනවල විනය රකින්න ශක්තිමත් අභ්‍යන්තර විගණනයක් අත්‍යවශ්‍යයි

15 May 2026
නුවරඑළිය ගොවීන්ගේ  අර්තාපල් අස්වැන්න රජයට  කිලෝවකට රුපියල් 220ක  ස්ථාවර මිලක්

නුවරඑළිය ගොවීන්ගේ අර්තාපල් අස්වැන්න රජයට කිලෝවකට රුපියල් 220ක ස්ථාවර මිලක්

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved