• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ප්‍රබල භූමිකම්පාවෙන් පසු පළමු සුනාමි රළ ජපාන වෙරළට ළඟා වෙයි

20 April 2026
in පුවත්, විදෙස්
ප්‍රබල භූමිකම්පාවෙන් පසු  පළමු සුනාමි රළ ජපාන වෙරළට ළඟා වෙයි
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter
අද (අප්‍රේල් 20) පස්වරුවේ ජපානයට බලපෑ මැග්නිටියුඩ් 7.4ක ප්‍රබල භූමිකම්පාවෙන් පසු පළමු සුනාමි රළ එරට නැගෙනහිර වෙරළ තීරයට ළඟා වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජපානයේ ඉවාටේ (Iwate) ප්‍රාන්තයට පළමු සුනාමි රළ ළඟා වී ඇති අතර, මියාකෝ (Miyako) වරාය ආශ්‍රිතව සෙන්ටිමීටර 40ක පමණ උසකින් යුත් රළක් වාර්තා වී තිබේ. කෙසේ වෙතත්, ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවන්නේ පැසිෆික් වෙරළ තීරය ඔස්සේ හොකයිඩෝ සහ ඉවාටේ ප්‍රාන්ත වෙත මීටර් 3ක් (අඩි 10ක්) පමණ උස ප්‍රබල සුනාමි රළ පැමිණිය හැකි බවයි.
අනතුර තවමත් පහව ගොස් නොමැති බැවින් වෙරළාසන්න වැසියන්ට වහාම ආරක්ෂිත උස් බිම් වෙත ඉවත් වන ලෙස ජපාන රජය දැඩිව අවධාරණය කර සිටී.
Post Views: 23
Previous Post

ඇමෙරිකාව සමඟ යළි සාකච්ඡාවලට එක් නොවන බව ඉරානය පවසයි

Next Post

තිිරිසන් සතුන් සමඟ පා ගමන් යාම බෞද්ධ සම්ප්‍රදායට පටහැනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved