• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තිිරිසන් සතුන් සමඟ පා ගමන් යාම බෞද්ධ සම්ප්‍රදායට පටහැනියි

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි

20 April 2026
in දේශීය, පුවත්
තිිරිසන් සතුන් සමඟ  පා ගමන් යාම  බෞද්ධ සම්ප්‍රදායට පටහැනියි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මෑතකදී පැවැත්වූ “සාම පා ගමන” සම්බන්ධයෙන් සිය විවේචනය ඉදිරිපත් කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (අප්‍රේල් 20) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් ප්‍රකාශ කළහ. ලංකාවේ ථේරවාද බෞද්ධ සම්ප්‍රදාය ආරක්ෂා වන පරිදි මෙවැනි වැඩසටහන් සංවිධානය විය යුතු බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.
සාම පා ගමනක් පැවැත්වීම පිළිබඳ ගැටලුවක් නොමැති වුවත්, එය මෙරට ථේරවාද බෞද්ධ සම්ප්‍රදායට අනුකූලව සිදුකළ යුතුව තිබූ බව උන්වහන්සේ පෙන්වා දුන්හ. බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා මෙම පා ගමන බෞද්ධයන් හීන උතුරු හා නැගෙනහිර පළාත් ද ආවරණය වන පරිදි පැවැත්විය යුතුව තිබූ බව උන්වහන්සේගේ අදහසයි.
විශේෂයෙන්ම, තිරිසන් සතුන් සමඟ පා ගමන් යාම බෞද්ධ ඉතිහාසයේ කොතැනකවත් අසා නොමැති බවත්, සතුන්ට සිවුරු පෙරවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් උන්වහන්සේ පැවසූහ. එවැනි ක්‍රියාවන් මගින් බුද්ධ චීවරයේ ඇති පූජනීයත්වය සහ වටිනාකම හෑල්ලු වන බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වැඩිදුරටත් අවධාරණය කළහ.

Post Views: 3
Previous Post

ප්‍රබල භූමිකම්පාවෙන් පසු පළමු සුනාමි රළ ජපාන වෙරළට ළඟා වෙයි

Next Post

නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ජනපති අනුර කුමාර දිසානායක වෙත අක්තපත්‍ර භාර දෙති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කරන්දෙණියේ සුද්දාගේ සොයුරු  මීටියාගොඩ රාජු අත්අ­ඩං­ගු­වට ගත්තේ ග්‍රීසි­යට පලා යන්න සූදානම්ව සිටි­ය­දීලු

කරන්දෙණියේ සුද්දාගේ සොයුරු මීටියාගොඩ රාජු අත්අ­ඩං­ගු­වට ගත්තේ ග්‍රීසි­යට පලා යන්න සූදානම්ව සිටි­ය­දීලු

20 April 2026
විදුලිය නිපදවීමට  අධික මිලට ඩීසල් ගෙන්වීමේදී  වංචාවක් සිදුව ඇති බවට  සුජීව සේනසිංහගෙන් චෝදනා

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් සහ  යුද හමුදා ලේකම් අතර ගැටුම කරළියට

ඒක කරලම මැරියන් ආයෙ බලය ගැන හිතන්න එපා

ඒක කරලම මැරියන් ආයෙ බලය ගැන හිතන්න එපා

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කරන්දෙණියේ සුද්දාගේ සොයුරු  මීටියාගොඩ රාජු අත්අ­ඩං­ගු­වට ගත්තේ ග්‍රීසි­යට පලා යන්න සූදානම්ව සිටි­ය­දීලු

කරන්දෙණියේ සුද්දාගේ සොයුරු මීටියාගොඩ රාජු අත්අ­ඩං­ගු­වට ගත්තේ ග්‍රීසි­යට පලා යන්න සූදානම්ව සිටි­ය­දීලු

20 April 2026
විදුලිය නිපදවීමට  අධික මිලට ඩීසල් ගෙන්වීමේදී  වංචාවක් සිදුව ඇති බවට  සුජීව සේනසිංහගෙන් චෝදනා

විදුලිය නිපදවීමට අධික මිලට ඩීසල් ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බවට සුජීව සේනසිංහගෙන් චෝදනා

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved