• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජපානයට මහා භූමිකම්පා අනතුරු ඇඟවීමක්

සුනාමි බිය පහව ගියත් අවදානම තවමත් ඉහළයි

21 April 2026
in පුවත්, විදෙස්
ජපානයට මහා භූමිකම්පා අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සඳුදා දින සිදුවූ භූමිකම්පාවත් සමඟ ඉවාතේ ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මීටර් 03ක පමණ සුනාමි රළ පැමිණිය හැකි බවට නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම් පැය කිහිපයකට පසු ඉවත් කර ගනු ලැබීය. කෙසේ වෙතත් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ සාමාන්‍ය කාලවලට වඩා ඉදිරි සතිය තුළ මහා පරිමාණයේ භූමිකම්පාවක් සිදුවීමේ අවදානම සාපේක්ෂව වැඩි බවයි. මෙවර භූමිකම්පාව රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ලෙස සටහන් වූ අතර එය කිලෝමීටර් 10ක ගැඹුරින් සිදු වී ඇත. වාර්තා වූ විශාලතම සුනාමි රළ සෙන්ටිමීටර් 80ක් පමණ වූ අතර දැනට සුනාමි අනතුරු ඇඟවීම් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත. පුද්ගල තුවාල හෝ විශාල දේපළ හානි වාර්තා වී නොමැති වුවද නිවාස 100කට පමණ විදුලිය විසන්ධි වූ අතර අධිවේගී දුම්රිය සේවා තාවකාලිකව නතර කර පසුව යළි ආරම්භ කෙරිණි. අනතුරු ඇඟවීම් නිකුත් කිරීමත් සමඟ 170,000කට අධික පිරිසකට උස් බිම් කරා යන ලෙස නියෝග නිකුත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබුණි.
ජපානය යනු වසරකට භූමිකම්පා 1,500ක් පමණ සිදුවන කලාපයකි. 2011 වසරේදී සිදුවූ ඒකක 9.0ක ප්‍රබල භූමිකම්පාවෙන් 18,000කට අධික පිරිසක් මියගිය අතර ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය ද අනතුරට ලක්විය. එම අමිහිරි මතකයන් හේතුවෙන් මෙවර අනතුරු ඇඟවීම් පිළිබඳව ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන අතර වෙරළබඩ හා ගංගා ආශ්‍රිත ප්‍රදේශවලින් බැහැරව සිටින ලෙස අග්‍රාමාත්‍ය සානා ටකායිචි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 0
Previous Post

පාස්කු ප්‍රහාරය පිටුපස යුද හමුදා බුද්ධි අංශ සිටි බවට සිරිල් ගාමිණී පියතුමාගෙන් චෝදනාවක්

Next Post

ජෝන් ඔලිවර් Prediction Markets දැඩි විවේචනයට ලක් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ජෝන් ඔලිවර් Prediction Markets දැඩි විවේචනයට ලක් කරයි

ජෝන් ඔලිවර් Prediction Markets දැඩි විවේචනයට ලක් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එක්සත් ජාතීන්ගේ  මීළඟ මහලේකම් ධුරය සඳහා  ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින්

එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම් ධුරය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින්

21 April 2026
මෝටර් රථ කර්මාන්තයේ  පසුබෑම හමුවේ  OPmobility සමාගමේ  ආදායම 0.4% කින්  පහත වැටෙයි

මෝටර් රථ කර්මාන්තයේ පසුබෑම හමුවේ OPmobility සමාගමේ ආදායම 0.4% කින් පහත වැටෙයි

21 April 2026
චෝදනා හමුවේ  ඇමෙරිකානු කම්කරු ලේකම්  ලෝරි චාවේස්-ඩෙරීමර්  ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වෙයි

චෝදනා හමුවේ ඇමෙරිකානු කම්කරු ලේකම් ලෝරි චාවේස්-ඩෙරීමර් ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වෙයි

21 April 2026
ටීම් කුක් ඇපල් (Apple) ප්‍රධාන විධායක  නිලධාරී ධුරයෙන්  ඉවත් වෙයි

ටීම් කුක් ඇපල් (Apple) ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වෙයි

21 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමාජ මාධ්‍ය කොන්දේසි මඟින්  පරිශීලකයින්ට නඩු පැවරීමේ අයිතිය  සීමා කරන බව හෙළි වෙයි

සමාජ මාධ්‍ය කොන්දේසි මඟින් පරිශීලකයින්ට නඩු පැවරීමේ අයිතිය සීමා කරන බව හෙළි වෙයි

21 April 2026
එක්සත් ජාතීන්ගේ  මීළඟ මහලේකම් ධුරය සඳහා  ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින්

එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම් ධුරය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින්

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved