• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජපානයට පතිත වූ වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 4ක් දක්වා ඉහළට

14 August 2026
in පුවත්, විදෙස්
ජපානයට පතිත වූ වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 4ක් දක්වා ඉහළට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

දැඩි වර්ෂාපතනයක් හේතුවෙන් ජපානයේ ටෝකියෝ අගනගරය සහ යාබද ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, මේ වන විට සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ජපානයේ කාර්යබහුලම නිවාඩු සමයක් වන මෙම කාලය තුළ ටෝකියෝ අගනගරයට යාබදව පිහිටි චිබා ප්‍රාන්තයට පැය විසි හතරක් ඇතුළත මිලිමීටර් 360 ඉක්ම වූ වාර්තාගත වර්ෂාපතනයක් පතිත වී ඇත. මෙම අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හටගත් ගංවතුර තත්ත්වය නිසා මාර්ග සහ දුම්රිය මාර්ග ජලයෙන් යටවී ප්‍රවාහන සේවාවලට දැඩි බාධා එල්ල වී ඇති අතර, නිවාස රැසක විදුලිය ද විසන්ධි වී තිබේ. ජලයෙන් යට වූ වාහනයක සිරවීමෙන් සිදුවූ මරණයක් ඇතුළුව මරණ හතරක් මෙතෙක් තහවුරු කර ඇති අතර, තවත් පුද්ගලයෙක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රවාහන කටයුතුවලට ඇති වූ බාධා හේතුවෙන් නරීටා ගුවන්තොටුපොළේ මගීන් 7,000කට ආසන්න පිරිසක් සිරවී සිටින අතර, සහන සේවා කටයුතු සඳහා හමුදා භටයන්ද එම ප්‍රදේශයට යොදවා ඇත.

Post Views: 13
Previous Post

උසාවි විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ජනමත මතය විචාරණයක් අවශ්‍යයි

Next Post

ශ්‍රී ලංකාව පළමු වරට එක්සත් ජාතීන්ගේ ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සමාලෝචනයට මුහුණ දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved