• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජපාන තානාපති ජනපති හමු වෙයි

24 August 2022
in දේශීය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (24) පෙරවරුවේ සිදු වු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජපාන අධිරාජයා වන හිරොනොමියා නරහිතෝ (Hironomia Narahito) මහතාගේ සුභාශීංසන පළමුව රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමූ ජපාන තානාපතිවරයා එතුමා සමග සුහද කතා බහක නිරත විය.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා “සැන්ප්‍රැන්සිස්කෝ සාම සමුළුව” අමතා වසර 70ක් සපිරීම නිමිත්තෙන් ජපාන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව සංවිධානය කරන විශේෂ සැමරුම් වැඩසටහනක් එළැඹෙන සැප්තැම්බර් 06 වනදා පැවැත්වෙන අතර එම කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

Post Views: 28
Previous Post

තැන්න විද්‍යාලයෙන් බත් බැංකුවක්  

Next Post

ජනතා ‍ගැටලු සඳහා පිළියම් සෙවීමට රාජ්‍ය ආයතන කටයුතු කළ යුතුයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

editor

editor

Next Post

ජනතා ‍ගැටලු සඳහා පිළියම් සෙවීමට රාජ්‍ය ආයතන කටයුතු කළ යුතුයි - මධ්‍යම පළාත් ආණ්ඩුකාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved