• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු මධ්‍යම බැංකු මූලස්ථානයට නීතිඥවරුන් පිරිසක් හදිසියේම කඩා වදියි

15 April 2026
in පුවත්, විදෙස්
ඇමරිකානු  මධ්‍යම බැංකු මූලස්ථානයට  නීතිඥවරුන් පිරිසක්  හදිසියේම කඩා වදියි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු රජයේ නීතිඥවරියක වන ජෙනීන් පීරෝගේ (Jeanine Pirro) කාර්යාලයේ නිලධාරීන් පිරිසක් වොෂින්ටන් නුවර පිහිටි ඇමරිකානු මධ්‍යම බැංකු මූලස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන ස්ථානයට ඊයේ (14) හදිසි පරීක්ෂාවකට පැමිණ තිබේ පූර්ව දැනුම්දීමකින් තොරව සිදුවූ මෙම පැමිණීම මධ්‍යම බැංකුවේ ස්වාධීනත්වයට එල්ල වූ බලපෑමක් ලෙස ආර්ථික විශේෂඥයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත එහිදී ඔවුන් ඉදිකිරීම් කම්කරුවන් සමඟ සාකච්ඡා කර ඇති අතර පසුව ආරක්ෂක හේතූන් මත ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස උපදෙස් දී ඇති බව වාර්තා වෙයි
පොලී අනුපාත අඩු කරන ලෙස ජනාධිපති ට්‍රම්ප් විසින් මධ්‍යම බැංකු ප්‍රධානී ජෙරොම් පවෙල් (Jerome Powell) වෙත දිගින් දිගටම පීඩනය එල්ල කරන පසුබිමක මෙම පරීක්ෂණය සිදුවීම විශේෂත්වයකි මධ්‍යම බැංකු මූලස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේදී සිදුවූ බව කියන යම් යම් අක්‍රමිකතා පිළිබඳව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන නමුත් එය පවෙල් මහතාට පීඩනයක් එල්ල කිරීමට ගන්නා උත්සාහයක් බව බොහෝ දෙනාගේ මතයයි මධ්‍යම බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම රටක මූල්‍ය ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය වන බව පෙන්වා දෙන හිටපු බලධාරීන් රජයේ මෙම මැදිහත්වීම පිළිබඳව සිය කනස්සල්ල පළ කරති
Post Views: 10
Previous Post

ඇමරිකා ඉරාන සාම සාකච්ඡා පිළිබඳ බලාපොරොත්තු මැද ආසියානු කොටස් වෙළඳපොළ සති හයක උපරිමයට

Next Post

ජනාධිපති ලීගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇති වූ මතභේදය සමනය වූ බව දකුණු කොරියාව පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved