• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙල්බර්න්–කොළඹ ජෙට්ස්ටාර් ගුවන් ගමන්වලට 90%කට වැඩි මගී ඉල්ලුමක්!

31 August 2026
in දේශීය, පුවත්, විදෙස්
ගම් මට්ටමේ සෞඛ්‍ය සේවාවට නව පියවරක්…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මංගල ගුවන් ගමන ක්‍රියාත්මක කළ ජෙට්ස්ටාර් එයාර්වේස් (Jetstar Airways) ආයතනය පවසන්නේ, සංචාරක සමය නොවන කාලයකදී වුවද මෙල්බර්න්-කොළඹ ගුවන් ගමන් සඳහා මේ වන විටත් සියයට 90කට අධික මගී ධාරිතාවක් වාර්තා වී ඇති බවයි.
මෙම නව සේවය හරහා වසරකට අඩු වියදම් ආසන 100,000කට අධික ප්‍රමාණයක් හඳුන්වා දී ඇති අතර, මංගල ගුවන් ගමනේදී පැමිණීමේ මගී ධාරිතාව සියයට 92ක් සහ පිටවීමේ ධාරිතාව සියයට 91ක් ලෙස සටහන්ව තිබේ. ග්ලෝබල් ඉන්ධන මිල ඉහළ යාමේ අභියෝග හමුවේ වුවද, මගී ඉල්ලුම සහ ආදායම ඉතා සතුටුදායක මට්ටමක පවතින බව ජෙට්ස්ටාර් වාණිජ අංශයේ විධායක කළමනාකාර ස්කොට් සෙග්ලින් (Scott Zeglin) මහතා ප්‍රකාශ කර ඇත. ඕස්ට්‍රේලියානු සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා Intrepid Travel ආයතනය සමඟ ද හවුල්කාරීත්වයකට එළඹ ඇති අතර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සමඟ එක්ව ඒකාබද්ධ ප්‍රවර්ධන කටයුතුවල නිරත වීමටද බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකා–නවසීලන්ත ක්‍රිකට් සබඳතාවට වසර 100යි…

Next Post

වසරේ පළමු මාස 7 තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

කළු මුහුදේ ධාන්‍ය ප්‍රවාහනය නැවත ඇරඹීමට තුර්කියෙන් අලුත් සැලසුමක්

අභිමන්සල නේවාසික රණවිරුවන් සමඟ යුද්ධ හමුදාධිපති සහ සේවා වනිතා සභාපතිනිය සුහද පිළිසඳරක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved