• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ට අධිකරණ සංශෝධන සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැත අමාත්‍ය නලින්ද ජයතිස්ස

6 August 2026
in දේශීය, පුවත්
ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ට  අධිකරණ සංශෝධන සම්බන්ධයෙන්  කිසිදු විරෝධයක් නැත   අමාත්‍ය නලින්ද ජයතිස්ස
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට එරෙහිව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් තමන් දැනුවත් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
තමන් සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ නිකායේ මහානායක හිමිවරුන් බැහැදැක 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ රජයේ ස්ථාවරය පැහැදිලි කළ බව අමාත්‍යවරයා කියා සිටියේය. අධිකරණවල ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනමින් අවසන් කර ජනතාවට සහනයක් සැලසීම ආණ්ඩුවේ අරමුණ බව උන්වහන්සේ වෙත පෙන්වා දුන් අතර, එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.
මෙම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු තනි පුද්ගලයකු ඉලක්ක කරගත් එකක් නොවන බවත්, උපරිමාධිකරණ, අභියාචනාධිකරණ මෙන්ම දිසා අධිකරණ ඇතුළු සියලුම අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමට අපේක්ෂා කරන බවත් මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් වෙත පැහැදිලි කර දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. සාමාන්‍ය ජනතාව වසර 12ත් 20ත් අතර දීර්ඝ කාලයක් නඩුවලට මුහුණ දෙන බැවින්, අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඇති කිරීම සඳහා ගෙන යන මෙම සංශෝධනවලට කිසිවකුගෙන් විරෝධයක් මතුවී නැත.
Post Views: 14
Previous Post

හැටන් – කොළඹ මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශය ගිලාබැසීමේ අවදානමක

Next Post

ජොන්ස්ටන් ප්‍රනාන්දු සතොස නඩුවෙන් නිදහස් කළ මහාධිකරණ නියෝගය අභියාචනාධිකරණය විසින් බලරහිත කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

25 November 2026
Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

25 November 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AMDT නිර්මාණශීලී අධ්‍යාපන ආයතනය 21 වැනි සංවත්සරය සමරයි!

AMDT නිර්මාණශීලී අධ්‍යාපන ආයතනය 21 වැනි සංවත්සරය සමරයි!

26 November 2026
නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved