• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කාබුල් ගුවන් තොටුපලේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 180 දක්වා ඉහළට

27 August 2021
in විදෙස්

ඇෆ්ගනිස්ථානයේ, කාබුල් අන්තර්ජාතික ගුවන්තොටුපොළ අසළ ඊයේ සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් 180 දෙනෙකු මියගෙස් ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

මිය ගිය පිරිස අතර අමෙරිකානු හමුදා සාමාජිකයින් 13 දෙනෙකු ද 15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ,ගුවන්තොටුපොළ ප්‍රධාන ගේට්ටුව අසළ වන අතර දෙවැනි ප්‍රහාරය බ්‍රිතාන්‍ය නිලධාරීන් පිරිසක් රටින් පිටවීම සඳහා රැදී සිටි ගුවන්තොටුපොළ අසළ හෝටලයක් ඉදිරිපිට සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙම ප්‍රහාරවලින් තලෙයිබාන් භටයින් කිහිප දෙනෙකු ද තුවාල ලබා තිබේ.

ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ 200 ක් පමණ තුවාල ලබා ඇති බවයි.

 

 

The Pentagon said on Friday that a deadly attack at the gate to Kabul airport in Afghanistan yesterday was carried out by one suicide bomber, not two. “I can confirm for you that we do not believe that there was a second explosion at or near the Baron Hotel, that it was one suicide bomber,” Army Major General William Taylor was quoted as saying by Reuters.

Meanwhile, the reported toll of the bombing outside Kabul’s airport rose sharply on Friday, with Afghan health officials saying that as many as 170 people were killed and at least 200 were wounded, the New York Times reported. Health officials’ estimate of the number of bombing victims, which did not include the 13 US service members killed and 15 wounded, was supported by interviews with hospital officials.

 

https://indianexpress.com/article/world/afghanistan-taliban-crisis-live-updates-india-kabul-news-7471261/

Post Views: 14
Previous Post

ශ්‍රී ලංකාවේ කටාර් තානාපති නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හමුවෙයි

Next Post

මාතලේ ජනතාවට අත්‍යවශ්‍ය දේ මිලදී ගන්න සහන කාලයක්

editor

editor

Next Post

මාතලේ ජනතාවට අත්‍යවශ්‍ය දේ මිලදී ගන්න සහන කාලයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved