• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෑන් ප්‍රියසාද් සහ ඔහුගේ සහෝදරයාගේ ඝාතනවල ප්‍රධාන සැකකරුවන් පිළිබඳ තොරතුරු හෙළිවෙයි

22 September 2026
in දේශීය, පුවත්
ඩෑන් ප්‍රියසාද් සහ ඔහුගේ සහෝදරයාගේ ඝාතනවල ප්‍රධාන සැකකරුවන් පිළිබඳ තොරතුරු හෙළිවෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ගිනිඅවි 8ක්, ජීව උණ්ඩ තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ කඩවත, වෑබඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු, ඝාතනය වූ ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු බවත් ඔහුගේ පියා ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කඩවත වෑබඩ ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක්, විවිධ වර්ගයේ ජීව උණ්ඩ 534ක්, මෙරට නිෂ්පාදිත ගිනිඅවි 8ක් සහ අත් මාංචු යුගල දෙකක් සොයාගෙන ඇත.
විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවෙකුගේ උපදෙස් මත මෙම අවි සහ මත්ද්‍රව්‍ය තමන් සතුව තබාගෙන විවිධ පුද්ගලයන්ට ලබාදුන් බව සැකකරු ප්‍රකාශ කර ඇති අතර, ඔහු අදාළ අපරාධකරුගේ මත්ද්‍රව්‍ය හා ගිනිඅවි ප්‍රවාහනය කරන ප්‍රධාන පුද්ගලයා බවටද පොලීසිය තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.
Post Views: 2
Previous Post

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

Next Post

ගිං ගඟ සහ කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් සුළු ගංවතුර තත්ත්වයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved