• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

41 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ 2026 සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වෙයි

26 July 2026
in දේශීය, පුවත්
41 වන කලාභූෂණ  රාජ්‍ය සම්මාන උලෙළ  2026 සඳහා අයදුම්පත් කැඳවීම  ආරම්භ වෙයි
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලාංකේය ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇගයීමට ලක් කරමින් රාජ්‍ය සම්මාන මඟින් උපහාර දැක්වීම සඳහා සංවිධානය කරනු ලබන 41 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ – 2026 සඳහා අයදුම්පත් කැඳවා ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්‌තමේන්තුව නිවේදනය කරයි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් වාර්ෂිකව ක්‍රියාත්මක වන මෙම සම්මාන උලෙළේ මූලික අරමුණ වන්නේ මෙරට කලා ක්ෂේත්‍රයට දීර්ඝ කාලයක් අඛණ්ඩ සේවයක් ඉටු කළ ප්‍රවීණ කලාකරුවන්ගේ දායකත්වය ඇගයීමයි.
මෙම සම්මානය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන කලාකරුවන් 2026 ජූනි 30 වන දිනට වයස අවුරුදු 60 සම්පූර්ණ කර තිබිය යුතු අතර, කලාකරුවෙකු ලෙස වසර 15කට වැඩි කාලයක් සක්‍රීයව කටයුතු කර තිබීම අනිවාර්‌ය වේ. අදාළ චක්‍රලේඛයේ කොන්දේසිවලට අනුව ප්‍රවීණ කලාකරුවෙකු බව සනාථ කෙරෙන සහතික හා ලියකියවිලිවල සහතික කළ ඡායා පිටපත් අයදුම්පතට අමුණා 2026 අගෝස්තු 30 දිනට පෙර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්‌යාලය වෙත යොමු කළ යුතුය.
වැඩිදුර තොරතුරු සහ අවශ්‍ය අයදුම්පත් සංස්කෘතික කටයුතු දෙපාර්‌තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, කිසියම් විමසීමක් සඳහා 0112 882592 හෝ 0112 872031 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකිය. මෙරට කලාකරුවන්ගේ සුබසාධනය හා ඇගයීම වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහන හරහා ප්‍රවීණ කලාකරුවන්ට හිමිවිය යුතු නිසි මරණීය හා ප්‍රායෝගික ඇගයීම් තවදුරටත් පුළුල් කෙරේ.
Post Views: 27
Previous Post

ප්‍රංශය සහ ස්පාඤ්ඤය පුරා පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 300,000කට අධික පිරිසක් ඉවත් කරයි

Next Post

මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට සහ හොඳම සහය නළුවාට හිමි සම්මාන “රිවස්ටන්” චිත්‍රපටයේ රංගන ශිල්පීන්ට හිමි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉතිහාසයේ දෙවැනි දරුණුතම  ඉබෝලා රැල්ල කොංගෝව ගිල ගනියි

ඉතිහාසයේ දෙවැනි දරුණුතම ඉබෝලා රැල්ල කොංගෝව ගිල ගනියි

26 August 2026
නේපාල ඛේදවාචකය ගැන ඇමති විජිතගෙන් X සටහනක්

නේපාල ඛේදවාචකය ගැන ඇමති විජිතගෙන් X සටහනක්

26 August 2026
වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ස්ලොවැකියාවෙන් අලුත් නීතියක්

වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ස්ලොවැකියාවෙන් අලුත් නීතියක්

26 August 2026
වංචාකරුවන්ගෙන් ගිණුම් බේරාගැනීමට WhatsApp වෙතින් නව ආරක්ෂිත පියවර රැසක්

වංචාකරුවන්ගෙන් ගිණුම් බේරාගැනීමට WhatsApp වෙතින් නව ආරක්ෂිත පියවර රැසක්

26 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉතිහාසයේ දෙවැනි දරුණුතම  ඉබෝලා රැල්ල කොංගෝව ගිල ගනියි

ඉතිහාසයේ දෙවැනි දරුණුතම ඉබෝලා රැල්ල කොංගෝව ගිල ගනියි

26 August 2026
නේපාල ඛේදවාචකය ගැන ඇමති විජිතගෙන් X සටහනක්

නේපාල ඛේදවාචකය ගැන ඇමති විජිතගෙන් X සටහනක්

26 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved