• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාද්දූවේ නිවසක් වටලා රිවෝල්වරයක් සහ උණ්ඩ 2ක් සමඟ 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

27 September 2026
in දේශීය, පුවත්
වාද්දූවේ නිවසක් වටලා රිවෝල්වරයක් සහ උණ්ඩ 2ක් සමඟ 31 හැවිරිදි පුද්ගලයෙකු  අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නීතිවිරෝධී ලෙස ගිනිඅවියක් සන්තකයේ තබාගෙන සිටි බවට ලද තොරතුරක් මත කළුතර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ වැටලීමකදී 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ වාද්දූව ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මිලිමීටර් 9 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වරයක් සහ ඊට යොදන උණ්ඩ දෙකක් සොයාගත් බවයි.
හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම ගිනිඅවිය වෙනත් පුද්ගලයෙකුගෙන් මිලදී ගත් බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත්, එම ගිනිඅවිය මිලදී ගැනීමේ අරමුණ කුමක්ද හෝ එය කිසියම් අපරාධයක් සඳහා භාවිත කර තිබේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. කළුතර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 2
Previous Post

AI පාලනයකින් තොරව ඉදිරියට ගියොත් බිලියනක මිනිසුන්ගේ ජීවිත අවදානමේ

Next Post

නල්ලූර්හි තිලීපන්ගේ ස්මාරකය පොලිසියෙන් බලහත්කාරයෙන් ගලවාගෙන යයි

Editor TTV News

Editor TTV News

Next Post
නල්ලූර්හි තිලීපන්ගේ ස්මාරකය  පොලිසියෙන් බලහත්කාරයෙන් ගලවාගෙන යයි

නල්ලූර්හි තිලීපන්ගේ ස්මාරකය පොලිසියෙන් බලහත්කාරයෙන් ගලවාගෙන යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved