• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහනුවර ඩෙංගු අධි අවදානමක

සතියකට රෝගීන් 108ක් වාර්තා වෙද්දී කසළ දමන්නන්ට දැඩි නීති

6 July 2026
in දේශීය, පුවත්
මහනුවර ඩෙංගු අධි අවදානමක
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර මහ නගර සභා සීමාවේ ඩෙංගු අධි අවදානම් තත්ත්වයේ පවතින කලාප 07ක් හඳුනා ගැනීමත් සමඟ, අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නගර සභාව ඒකමතිකව තීරණය කර තිබේ. පසුගිය සතිය තුළ පමණක් මහනුවර නාගරික සීමාවෙන් ඩෙංගු රෝගීන් 108 දෙනෙකු වාර්තා වී ඇති අතර, මහනුවර පොලීසිය අසල සිට පේරාදෙණිය පාර, බහිරවකන්ද, නිත්තවෙල, දේවී පාර සහ හීරැස්සගල යන ප්‍රදේශවලින් බහුතරයක් රෝගීන් වාර්තා වී ඇත. මේ වන විට මහනුවර ජාතික රෝහලේ රෝගීන් 110ක් සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රෝගීන් 90 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.
නියෝජ්‍ය පුරපති රුවන් ගලපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පැවැති මාධ්‍ය හමුවකදී මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ක්‍රිෂාන්ත මාසාච්චි මහතා පැවසුවේ, ජනතාව අවිධිමත් ලෙස පරිසරයට මුදාහැර තිබූ යෝගට් කෝප්ප සහ බීම බෝතල් හේතුවෙන් මදුරුවන් බෝවීම ශීඝ්‍ර වී ඇති බවයි. පසුගිය සති දෙකක කාලය තුළ රෝගීන්ගේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බවත්, ජලය එකතුවිය හැකි ප්ලාස්ටික් හා වීදුරු බෝතල් වැනි දේ අවිධිමත් ලෙස පරිසරයට මුදා හැරීම “මිනි මැරීමට තැත් කිරීමක්” ලෙස හැඳින්වීමේ වරදක් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.
Post Views: 10
Previous Post

කල් ඉකුත් වූ සීනි අලුත් ඇසුරුම්වල බහා වෙළඳපොළට දැමූ මහා පරිමාණ ගබඩාවක් වටලයි

Next Post

T20 ක්‍රිකට් නිසා සමස්ත ආසියානු කලාපයේම පිතිකරණ තාක්ෂණය විනාශ වෙලා

Editor TTV News

Editor TTV News

Next Post
T20 ක්‍රිකට් නිසා සමස්ත ආසියානු කලාපයේම පිතිකරණ තාක්ෂණය විනාශ වෙලා

T20 ක්‍රිකට් නිසා සමස්ත ආසියානු කලාපයේම පිතිකරණ තාක්ෂණය විනාශ වෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved