• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ට්‍රැක්ටර්, ලොරි, ගොයම් කපන මැෂින් අරන් කොළඹ එනවා

ගොවි ප්‍රශ්නවලට වහා විසඳුම් ඉල්ලා ගොවි සංවිධානවලින් රජයට රතු නිවේදනයක්

27 May 2026
in දේශීය, පුවත්
ට්‍රැක්ටර්, ලොරි, ගොයම් කපන මැෂින් අරන්  කොළඹ එනවා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ නියැලී සිටින සමස්ත ගොවි ජනතාව මුහුණ දෙන පොදු ප්‍රශ්න සහ දැඩි ආර්ථික ගැටලුවලට රජය වහාම ස්ථාවර විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කරමින්, “සමස්ත ගොවි හඬ” ඒකාබද්ධ ගොවි සංවිධානවල නියෝජිතයෝ අද (27) මහනුවරට රැස්වී රජයට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කළහ.
මහනුවර රෝයල් මෝල් හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම විශේෂ ඒකාබද්ධ සාකච්ඡාව සංවිධානය කර තිබුණේ “ගොවි ජන පවුර” සංවිධානයේ කැඳවුම්කරු විසිනි. මෙහිදී අදහස් දැක්වූ ගොවි නියෝජිතයන් කියා සිටියේ, ගොවි ජනතාව පෙළන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වුවහොත්, නුදුරේදීම දිවයින පුරා සිටින සමස්ත ගොවි ජනතාව සිය ට්‍රැක්ටර්, ලොරි රථ සහ ගොයම් කපන යන්ත්‍ර සූත්‍ර ද රැගෙන කොළඹ අගනුවරට පැමිණ, අදාළ අමාත්‍යාංශ වටලා දැවැන්තම අරගලයක් දියත් කිරීමට පසුබට නොවන බවයි.
කෘෂිකර්ම ඇමතිට සහ රජයට දැඩි විවේචන:
රැස්වීම අමතමින් “දේශය ගොවි හඬ” ව්‍යාපාරයේ සභාපති තරිඳු රත්නායක මහතා වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය. තමන්ගේම පන්තිය නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය ධුරයට පත්වූ වත්මන් අමාත්‍යවරයා අද වන විට ගොවියා පාරට ඇද දමන තත්ත්වයට කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය. “ලොකු ලූණු, අර්තාපල්, සහල් සහ බඩඉරිඟු වැනි දේශීයව වගා කළ හැකි භෝගත් දිගින් දිගටම රටින් ආනයනය කරනවා නම්, මේ රටට වෙළඳ ඇමතිවරු සහ කෘෂිකර්ම ඇමතිවරු කුමකටද?” යනුවෙන් ද ඔහු ප්‍රශ්න කර සිටියේය.
මෙම තීරණාත්මක ඒකාබද්ධ සාකච්ඡාව සහ මාධ්‍ය හමුව සඳහා අම්පාර, මොනරාගල, අනුරාධපුර සහ නුවරඑළිය ඇතුළු දිවයිනේ ප්‍රධාන කෘෂිකාර්මික දිස්ත්‍රික්ක රැසක් නියෝජනය කරමින් ගොවි සංවිධාන නායකයෝ සහ නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
Post Views: 20
Previous Post

CCTV එකෙන් රථවාහන වැරදි අල්ලපු බව කියා දඩ ගහන නවතම ජාවාරමක් ව්‍යාජ Link ගැන පොලීසියෙන් හදිසි නිවේදනයක්

Next Post

ශ්‍රී ලංකා – වියට්නාම සබඳතා අලුත් මාවතකට ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ටිල්වින් සිල්වා සහ වියට්නාම තානාපතිනිය අතර විශේෂ හමුවක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා – වියට්නාම සබඳතා  අලුත් මාවතකට ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ටිල්වින් සිල්වා සහ  වියට්නාම තානාපතිනිය අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකා - වියට්නාම සබඳතා අලුත් මාවතකට ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ටිල්වින් සිල්වා සහ වියට්නාම තානාපතිනිය අතර විශේෂ හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved