• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාම පා ගමනට සහ ‘ආලෝකා’ සුනඛයාට බාධා කරන්න එපා

පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

24 April 2026
in දේශීය, පුවත්
සාම පා ගමනට සහ  ‘ආලෝකා’ සුනඛයාට  බාධා කරන්න එපා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සාම පා ගමනේ යෙදෙන භික්ෂූන් වහන්සේට සහ උන්වහන්සේ සමඟ ගමන් කරන ‘ආලෝකා’ සුනඛයාට බාධා වන අයුරින් කටයුතු නොකරන ලෙස මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා මහජනතාවගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කරයි. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව අවධාරණය කළේය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ යූ ටියුබ්කරුවන් ඇතුළු විශාල පිරිසක් භික්ෂූන් වහන්සේට සමීපව ගමන් කරමින් මාධ්‍ය හැසිරවීම හේතුවෙන් සංවිධායක මණ්ඩලය දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මින් ඉදිරියට සංවිධායක මණ්ඩලයට හැර වෙනත් කිසිවෙකුට භික්ෂූන් වහන්සේ සමඟ සමීපව පා ගමනේ යෙදීමට අවසර නොදීමට තීරණය කර ඇත. ජනතාවගේ අධික බාධා කිරීම් හේතුවෙන් සැලසුම් කළ වේලාවට ගමන් කිරීමට නොහැකි වී ඇති අතර පසුගියදා නාවුල ප්‍රදේශයේදී නියමිත ස්ථානයට කිලෝමීටර් 8 ක් තිබියදීම දහවල් දානය පිළිගැන්වීමට සිදු විය. ජනතාවට මාර්ගය දෙපස සිට වැඳීමට හෝ මල් හා කෙසෙල් කොළ අැතුරීමට බාධාවක් නොමැති නමුත් ගමනට බාධා වන ලෙස හැසිරීමෙන් වළකින ලෙස පොලීසිය ඉල්ලා සිටී.
පා ගමනට එක්ව සිටින ‘ආලෝකා’ සුනඛයාට මේ වන විට සුළු අසනීප තත්ත්වයක් ඇති වී තිබේ. පොලිස් නිල සුනඛ අංශයේ කණ්ඩායමක් මේ වන විටත් සත්වයාට ප්‍රතිකාර කරමින් සිටින බව වාර්තා වේ. සමහරු ආලෝකා සුනඛයා සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කරන අතර මෙය සත්වයාගේ සෞඛ්‍යයට මෙන්ම පා ගමනේ අරමුණටත් බාධාවක් බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසයි. මෙම සාම පා ගමනේ මූලික අරමුණ සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ විනයගරුක සහයෝගය අත්‍යවශ්‍ය බව බලධාරීන් වැඩිදුරටත් මතක් කර දෙයි.
Post Views: 1
Previous Post

ඉන්දියාවට ගෙවිය යුතු මුදලුත් කොල්ලකෑමට හැකර්වරුන්ගෙන් උත්සාහයක්

Next Post

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට  අද සවස් කාලයේ  ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ  DENTA කර්මාන්තශාලාවට  ප්ලැටිනම් සම්මානයක්

ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාවට ප්ලැටිනම් සම්මානයක්

24 April 2026
විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින්ට  විදේශ රැකියා අවස්ථා ලබාදීමේ  ප්‍රගතිය සමාලෝචනය කෙරේ

විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින්ට විදේශ රැකියා අවස්ථා ලබාදීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

24 April 2026
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්  පවතී වුවද

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක් පවතී වුවද

24 April 2026
ලෝක කුසලානය සඳහා  අමෙරිකාවට පැමිණෙන සංචාරකයන්ට

ලෝක කුසලානය සඳහා අමෙරිකාවට පැමිණෙන සංචාරකයන්ට

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින්ට  විදේශ රැකියා අවස්ථා ලබාදීමේ  ප්‍රගතිය සමාලෝචනය කෙරේ

විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින්ට විදේශ රැකියා අවස්ථා ලබාදීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

24 April 2026
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්  පවතී වුවද

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක් පවතී වුවද

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved