• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියාවට ගෙවිය යුතු මුදලුත් කොල්ලකෑමට හැකර්වරුන්ගෙන් උත්සාහයක්

24 April 2026
in දේශීය, පුවත්
ඉන්දියාවට ගෙවිය යුතු මුදලුත්  කොල්ලකෑමට හැකර්වරුන්ගෙන්  උත්සාහයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහා භාණ්ඩාගාරයේ සන්නිවේදන පද්ධතිය හැක් කරමින් ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු මුදල් කොල්ලකෑමට අමතරව, ඉන්දියාවට ගෙවීමට තිබූ මුදලක් සම්බන්ධයෙන් ද එවැනිම වංචාවකට හැකර්වරුන් උත්සාහ කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා හෙළිදරව් කළේය. පෙරේදා (22) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, රජයේ මූල්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය තොරතුරු නිවැරදි කරමින් මෙම කරුණු අනාවරණය කළේය.
නියෝජ්‍ය ඇමැතිවරයාට අනුව හැකර්වරුන් විසින් මහා භාණ්ඩාගාරය සහ විදේශීය මූල්‍ය ආයතන අතර සිදුවන ඊමේල් (Email) පණිවිඩ හුවමාරුවට බාධා කරමින් ගිණුම් අංක වෙනස් කිරීමට උත්සාහ කර ඇත. ඉන්දියාවට අදාළ ගෙවීමේදී දත්ත වෙනස් කර ඇති බව භාණ්ඩාගාර නිලධාරීන් නියමිත වේලාවට හඳුනාගැනීම නිසා එම මුදල් කොල්ලකෑමට තිබූ අවස්ථාව වැළකී ගොස් තිබේ. කෙසේ වෙතත් ‘ඔස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනය’ (Export Finance Australia) වෙත ගෙවීමට තිබූ මුදල්, හැකර්වරුන්ගේ ගිණුම්වලට බැර කරවා ගැනීමට ඔවුන් සමත්ව ඇත්තේ සන්නිවේදන පද්ධතියේ පවතින දුර්වලතා උපයෝගී කරගනිමින් බව හෙළි විය.
විමර්ශන සහ විනය පියවර
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය සහ SLCERT ආයතනය මේ වන විටත් දීර්ඝ පරීක්ෂණ අරඹා ඇත. නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මඟින් අභ්‍යන්තර පරීක්ෂණ පවත්වා ඇති අතර රාජකාරි පැහැර හැරි බවට හඳුනාගත් නිලධාරීන්ට එරෙහිව මේ වන විටත් විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙම විමර්ශන වේගවත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. අහිමි වූ මුදල් නැවත අය කරගැනීම සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම රජයේ මූලික ඉලක්කය බව පැවසූ අමාත්‍යවරයා, මෙවැනි සංවේදී පරීක්ෂණ පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීමේදී වගකීමෙන් කටයුතු කරන ලෙස මාධ්‍යවලින් ඉල්ලා සිටියේය.
Post Views: 1
Previous Post

මැයි දිනය වෙනුවෙන් එජාපයෙන් බුරියානි දන්සලක්

Next Post

සාම පා ගමනට සහ ‘ආලෝකා’ සුනඛයාට බාධා කරන්න එපා

Editor TTV News

Editor TTV News

Next Post
සාම පා ගමනට සහ  ‘ආලෝකා’ සුනඛයාට  බාධා කරන්න එපා

සාම පා ගමනට සහ 'ආලෝකා' සුනඛයාට බාධා කරන්න එපා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ  DENTA කර්මාන්තශාලාවට  ප්ලැටිනම් සම්මානයක්

ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාවට ප්ලැටිනම් සම්මානයක්

24 April 2026
විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින්ට  විදේශ රැකියා අවස්ථා ලබාදීමේ  ප්‍රගතිය සමාලෝචනය කෙරේ

විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින්ට විදේශ රැකියා අවස්ථා ලබාදීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

24 April 2026
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්  පවතී වුවද

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක් පවතී වුවද

24 April 2026
ලෝක කුසලානය සඳහා  අමෙරිකාවට පැමිණෙන සංචාරකයන්ට

ලෝක කුසලානය සඳහා අමෙරිකාවට පැමිණෙන සංචාරකයන්ට

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින්ට  විදේශ රැකියා අවස්ථා ලබාදීමේ  ප්‍රගතිය සමාලෝචනය කෙරේ

විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින්ට විදේශ රැකියා අවස්ථා ලබාදීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

24 April 2026
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්  පවතී වුවද

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක් පවතී වුවද

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved