• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධානියාට ඇප ලබාදුන් තැරැවුකරු කොටුවෙයි කපිල චන්ද්‍රසේනගේ මරණයේ විමර්ශන උණුසුම් වෙයි

12 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා ගුවන් සේවයේ  හිටපු ප්‍රධානියාට ඇප ලබාදුන්  තැරැවුකරු කොටුවෙයි  කපිල චන්ද්‍රසේනගේ මරණයේ  විමර්ශන උණුසුම් වෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
රට තුළ දැඩි කතාබහට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ අබිරහස විසඳා ගැනීම සඳහා වැදගත් විය හැකි තීරණාත්මක තොරතුරක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. ඒ අනුව කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ ඇපකරුවන් මුදල් ලබාදී සම්බන්ධීකරණය කළ බව කියන 76 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. චන්ද්‍රසේන මහතාට නියම කර තිබූ ශරීර ඇප තුනෙන් දෙකක් සඳහා ඉදිරිපත් වූ සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති පුද්ගලයන් මෙම ජාවාරම හරහා ඇපයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අධිකරණය නොමඟ යවමින් ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමේ මෙම සිද්ධියත් සමඟ කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය පිටුපස ඇති අබිරහස් සහ ඒ හා සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි. මෙම අත්අඩංගුවට ගැනීම මගින් මරණයට අදාළ සැඟවුණු තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බව පොලීසිය විශ්වාසය පළ කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදුකරන අතර මෙම ජාලයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
Post Views: 6
Previous Post

තේ ගොවීන්ට රුපියල් මිලියන 2500ක අමතර පොහොර සහනාධාරයක් ලබාදීමට රජයෙන් පියවර

Next Post

අල්ලස් කොමිසම ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් මහින්ද රාජපක්ෂට සහය පළ කරමින් පාක්ෂිකයෙක් හඬ අවදි කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ  අල්ලස් චෝදනා සම්බන්ධයෙන්  මහින්ද රාජපක්ෂගෙන්  පැය දෙකක ප්‍රකාශයක්

ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගෙන් පැය දෙකක ප්‍රකාශයක්

12 May 2026
මැලේසියානු මුහුදේ  සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී  14 දෙනෙකු අතුරුදන්

මැදපෙරදිග යුද අර්බුදය හමුවේ  ආර්ථිකය රැකගැනීමට  පටි තද කරගන්නැයි  මෝදිගෙන් ඉන්දියානුවන්ට ඉල්ලීමක්

විදෙස් ණයෙන් තොරව  මධ්‍යම අධිවේගී මාර්ගයේ  මීළඟ අදියර ඉදිකිරීමට  කැබිනට් අනුමැතිය

Recent News

සහල් වැඩි මිලට අලෙවි කළ  මාවනැල්ලේ වෙළඳසැලකට  එරෙහිව  නීතිමය පියවර

සහල් වැඩි මිලට අලෙවි කළ මාවනැල්ලේ වෙළඳසැලකට එරෙහිව නීතිමය පියවර

12 May 2026
ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ  අල්ලස් චෝදනා සම්බන්ධයෙන්  මහින්ද රාජපක්ෂගෙන්  පැය දෙකක ප්‍රකාශයක්

ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගෙන් පැය දෙකක ප්‍රකාශයක්

12 May 2026
මැලේසියානු මුහුදේ  සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී  14 දෙනෙකු අතුරුදන්

මැලේසියානු මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 14 දෙනෙකු අතුරුදන්

12 May 2026
මැදපෙරදිග යුද අර්බුදය හමුවේ  ආර්ථිකය රැකගැනීමට  පටි තද කරගන්නැයි  මෝදිගෙන් ඉන්දියානුවන්ට ඉල්ලීමක්

මැදපෙරදිග යුද අර්බුදය හමුවේ ආර්ථිකය රැකගැනීමට පටි තද කරගන්නැයි මෝදිගෙන් ඉන්දියානුවන්ට ඉල්ලීමක්

12 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ  අල්ලස් චෝදනා සම්බන්ධයෙන්  මහින්ද රාජපක්ෂගෙන්  පැය දෙකක ප්‍රකාශයක්

ශ්‍රීලන්කන් ගුවන් යානා ගනුදෙනුවේ අල්ලස් චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගෙන් පැය දෙකක ප්‍රකාශයක්

12 May 2026
මැලේසියානු මුහුදේ  සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී  14 දෙනෙකු අතුරුදන්

මැලේසියානු මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 14 දෙනෙකු අතුරුදන්

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved