• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කරන්දෙණිය සුද්දාගේ ගිනි අවි ප්‍රවාහනය කළ තරුණයෙක් 9mm ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

16 April 2026
in දේශීය, පුවත්
කරන්දෙණිය සුද්දාගේ  ගිනි අවි ප්‍රවාහනය කළ තරුණයෙක්  9mm ගිනි අවියක් සමඟ අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජයලත් ද සිල්වා හෙවත් “කරන්දෙණිය සුද්දා” නැමැත්තාගේ ගිනි අවි ප්‍රවාහනය කළ 26 හැවිරිදි තරුණයෙකු වඳුරඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ මෙම වැටලීමේදී සැකකරු විසින් පොළොව යට සඟවා තිබූ මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක් ද සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පසුගිය වසරේ කුමාරකන්ද ප්‍රදේශයේ අඹුසැමි යුවළක් ඝාතනය කිරීම, අම්බලන්ගොඩ වෙළෙඳ ආයතන කළමනාකරුවෙකු ඝාතනය කිරීම සහ වැගන් ආර් රථයකට වෙඩි තැබීම වැනි දරුණු අපරාධ සඳහා ගිනි අවි ප්‍රවාහනය කර ඇති බවට හඳුනාගෙන තිබේ. බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මේ අතර කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා ද පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි ගුවන්තොටුපොළේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
Post Views: 2
Previous Post

සෑම් ඇල්ට්මන්ට එරෙහි ලිංගික අපයෝජන නඩුව දණ්ඩනීය හානි පූරණය ප්‍රතික්ෂේප කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලයි

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය යළි අරඹන්න

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මාරාන්තික චර්ම පිළිකා හඳුනා ගැනීමට  කෘත්‍රිම බුද්ධියෙන් (AI) නව ක්‍රමවේදයක්

මාරාන්තික චර්ම පිළිකා හඳුනා ගැනීමට කෘත්‍රිම බුද්ධියෙන් (AI) නව ක්‍රමවේදයක්

16 April 2026
විදේශ විනිමය අනුපාත  සම්බන්ධයෙන් ජපානය සහ ඇමෙරිකාව  දැඩි අවධානයෙන් සන්නිවේදනය තවදුරටත්  ශක්තිමත් කිරීමට එකඟ වෙයි

ඉරාන යුද්ධය මධ්‍යයේ වුවද  චීන ආර්ථිකය බලාපොරොත්තු  වූවාට වඩා වේගයෙන්  වර්ධනය වෙයි

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු  එල්.පී. ගෑස් බෙදාහැරීම් යළි ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාරාන්තික චර්ම පිළිකා හඳුනා ගැනීමට  කෘත්‍රිම බුද්ධියෙන් (AI) නව ක්‍රමවේදයක්

මාරාන්තික චර්ම පිළිකා හඳුනා ගැනීමට කෘත්‍රිම බුද්ධියෙන් (AI) නව ක්‍රමවේදයක්

16 April 2026
විදේශ විනිමය අනුපාත  සම්බන්ධයෙන් ජපානය සහ ඇමෙරිකාව  දැඩි අවධානයෙන් සන්නිවේදනය තවදුරටත්  ශක්තිමත් කිරීමට එකඟ වෙයි

විදේශ විනිමය අනුපාත සම්බන්ධයෙන් ජපානය සහ ඇමෙරිකාව දැඩි අවධානයෙන් සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ වෙයි

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved