• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සෑම් ඇල්ට්මන්ට එරෙහි ලිංගික අපයෝජන නඩුව දණ්ඩනීය හානි පූරණය ප්‍රතික්ෂේප කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලයි

16 April 2026
in පුවත්, විදෙස්
සෑම් ඇල්ට්මන්ට එරෙහි  ලිංගික අපයෝජන නඩුව  දණ්ඩනීය හානි පූරණය  ප්‍රතික්ෂේප කරන ලෙස  ඔහු අධිකරණයෙන් ඉල්ලයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

OpenAI හි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් විසින් සිය සහෝදරිය වන ඇනී ඇල්ට්මන් තමන්ට එරෙහිව ගොනු කර ඇති සිවිල් නඩුවේ “දණ්ඩනීය හානි පූරණය” පිළිබඳ ඉල්ලීම් ඉවත දමන ලෙස බදාදා රාත්‍රියේ ශාන්ත ලුවී ෆෙඩරල් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. වසර විස්සකටත් වඩා පැරණි සිදුවීම් පදනම් කරගනිමින් ඇය එල්ල කර ඇති ලිංගික අපයෝජන චෝදනා ඇල්ට්මන් තරයේ ප්‍රතික්ෂේප කරන අතර මිසූරි ප්‍රාන්තයේ ළමා ලිංගික අපයෝජන නීතිය යටතේ මෙවැනි කරුණු සඳහා දණ්ඩනීය හානි පූරණයට අවසර නොමැති බවත් එය ළමා වියේදී සිදුවූ හානියක් සම්බන්ධයෙන් වන්දි ලබා දීම සඳහා පමණක් සීමා වන බවත් ඔහු පෙන්වා දෙයි. 1997 සහ 2006 අතර කාලය තුළ සිය නිවසේදී සෑම් ඇල්ට්මන් විසින් තමන්ව ලිංගික අපයෝජනයට ලක් කළ බවට ඇනී ඇල්ට්මන් චෝදනා කරන අතර එම කාලය තුළ ඇයට වයස අවුරුදු තුනක් වූ අතර ඔහුට වයස අවුරුදු 12ක් විය. ඇල්ට්මන් පවුල පවසන්නේ ඇනී ඇල්ට්මන් මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන බවත් සෑම් ඇල්ට්මන් පවසන්නේ ඇය මුදල් ලබා ගැනීම සඳහා තමන්ට තර්ජනය කරමින් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය චෝදනා එල්ල කරන බවත්ය. සෑම් ඇල්ට්මන් සිය සහෝදරියට එරෙහිව අපහාස කිරීම සම්බන්ධයෙන් ප්‍රති-නඩුවක් ගොනු කර ඇති අතර ඔහු එහිදී ඩොලර් 1ක වන්දි මුදලක් ඉල්ලා ඇත්තේ සිය සහෝදරියට මූල්‍යමය හානියක් කිරීම නොව ඇයගේ ප්‍රකාශ අසත්‍ය බව තහවුරු කර ගැනීම සිය අරමුණ බව පවසමිනි. ChatGPT හරහා ලොව පුරා ප්‍රසිද්ධියට පත් සෑම් ඇල්ට්මන්ට එරෙහි මෙම නඩු විභාගය අප්‍රේල් 27 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.

Post Views: 4
Previous Post

අද සිට කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි පෞද්ගලික බස් රථ 50%ක් ධාවනයේ

Next Post

කරන්දෙණිය සුද්දාගේ ගිනි අවි ප්‍රවාහනය කළ තරුණයෙක් 9mm ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved