• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ ප්‍රථම කාන්තා උප ප්‍රජනන වෛද්‍ය ඒකකය කරාපිටිය ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහලේදී විවෘත වෙයි

9 May 2026
in දේශීය, පුවත්
ලංකාවේ ප්‍රථම කාන්තා  උප ප්‍රජනන වෛද්‍ය ඒකකය  කරාපිටිය ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව  කාන්තා රෝහලේදී විවෘත වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රථම කාන්තා උප ප්‍රජනන වෛද්‍ය ඒකකය කරාපිටිය ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහලේදී ඊයේ නිල වශයෙන් විවෘත කෙරුණි. මෙම නව වෛද්‍ය ඒකකය මඟින් දකුණු පළාතේ මෙන්ම ඒ අවට ප්‍රදේශවල වෙසෙන දරුවන් අපේක්ෂාවෙන් සිටින මව්වරුන් වෙනුවෙන් නවීන වෛද්‍ය පහසුකම් සපයනු ලබන අතර මෙවැනි විශේෂිත ඒකකයක් මෙරට රෝහල් පද්ධතිය තුළ ස්ථාපිත වූ පළමු අවස්ථාව මෙය බව එහි ප්‍රධානී වෛද්‍ය දීපානි ජාසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
උප ප්‍රජනන ඒකකයට අමතරව පිළිකා රෝගී කාන්තාවන් වෙනුවෙන් විශේෂිත වූ නාරිවේද ඔන්කොලොජි ශල්‍ය ඒකකයක් ද මෙදින විවෘත කරන ලදී. මෙතෙක් දිනකට සිදුකළ හැකිව තිබූ උපරිම ශල්‍යකර්ම සංඛ්‍යාව 15ක් වූ අතර මෙම නව ඒකකය විවෘත වීමත් සමඟ එම ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට හැකිවන බව වෛද්‍ය කැලුම් ජයසිංහ මහතා පෙන්වා දුන්නේය. දකුණ, සබරගමුව සහ ඌව යන පළාත් තුනෙන්ම දිනකට රෝගීන් සියයකට අධික පිරිසක් ප්‍රතිකාර පතා මෙම රෝහල වෙත පැමිණෙන බව ද මෙහිදී අනාවරණය විය.
දරුවන් නොමැතිව පීඩා විඳින පවුල්වලට මෙන්ම විවිධ නාරිවේද රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන කාන්තාවන්ට මෙම නව වෛද්‍ය ඒකක හරහා ඉතා ඉහළ මට්ටමේ වෛද්‍ය සේවාවක් ලබා ගැනීමට අවස්ථාව උදා වේ. රෝහල් අධ්‍යක්ෂ කේ.එල්.එම්. සෝමරත්න මහතා විසින් පළමු රෝගියා ඇතුළත් කර ගනිමින් මෙම සේවාවන් ආරම්භ කළ අතර මෙය සමස්ත ලාංකීය කාන්තා පරපුරේ සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් ලැබුණු මහඟු දායාදයක් ලෙස සැලකිය හැකිය.
Post Views: 1
Previous Post

අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනයට පස් අවුරුදු සැලැස්මක්

Next Post

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හිටපු මන්ත්‍රී සංසදය මහ නාහිමිවරුන්ට කරුණු හෙළිකරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ  මිත්‍ර පාර්ශවයන් අතර  මතභේද උග්‍ර වෙයි

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ මිත්‍ර පාර්ශවයන් අතර මතභේද උග්‍ර වෙයි

9 May 2026
ඇප තියාගන්නවත් කෙනෙක් හිටියේ නෑ  කපිල චන්ද්‍රසේනගේ මරණයෙන්  දේශපාලකයින්ට පාඩමක්

ඇප තියාගන්නවත් කෙනෙක් හිටියේ නෑ කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් දේශපාලකයින්ට පාඩමක්

9 May 2026

ඉන්දියාව වට කරමින් චීනය සහ පකිස්තානය එක්ව තනන ඩොලර් බිලියන 12ක දැවැන්ත මිසයිල බැම්ම

9 May 2026
එංගලන්ත – ශ්‍රී ලංකා  ටෙස්ට් තරගාවලි  එක් තරගයකට  පමණක් සීමා වීමේ ලකුණු

එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලි එක් තරගයකට පමණක් සීමා වීමේ ලකුණු

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ  මිත්‍ර පාර්ශවයන් අතර  මතභේද උග්‍ර වෙයි

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ මිත්‍ර පාර්ශවයන් අතර මතභේද උග්‍ර වෙයි

9 May 2026
ඇප තියාගන්නවත් කෙනෙක් හිටියේ නෑ  කපිල චන්ද්‍රසේනගේ මරණයෙන්  දේශපාලකයින්ට පාඩමක්

ඇප තියාගන්නවත් කෙනෙක් හිටියේ නෑ කපිල චන්ද්‍රසේනගේ මරණයෙන් දේශපාලකයින්ට පාඩමක්

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved