• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංවිධානාත්මක ව්‍යාජ නෝට්ටු සහ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි කස්සා ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට

26 April 2026
in දේශීය, පුවත්
සංවිධානාත්මක ව්‍යාජ නෝට්ටු සහ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි කස්සා ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදාහැරීමේ නිරත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර ‘කස්සා’ යන අනුවර්තන නාමයෙන් හඳුන්වන තෙල්ගේ කසුන් ධනුෂ්ක පීරිස් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ද සිටින බව පොලිසිය තහවුරු කරයි.
සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 91කට අධික ප්‍රමාණයක් සහ ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5000 සහ 2000 නෝට්ටු තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. මෙම ජාවාරමේ ප්‍රධාන මෙහෙයවන්නා පිළිබඳව ද මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
සයිබර් මූල්‍ය වංචා සහ ව්‍යාජ ලේඛන භාවිත කරමින් සිදුකරන අපරාධ ඉහළ ගොස් ඇති පසුබිමක, මෙවැනි සංවිධානාත්මක ජාවාරම්කරුවන් කොටු කර ගැනීම රටේ මූල්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් පියවරකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Post Views: 4
Previous Post

සයිබර් ආරක්ෂණ පද්ධතියේ සිදුරු භාණ්ඩාගාරයේ ඩොලර් කොල්ලය සහ දත්ත අනාරක්ෂිතභාවය පිළිබඳ විශේෂ හෙළිදරව්වක්

Next Post

අසනීප වූ මොහොතේ සුවදුක් විමසූ සැමට හිටපු ජනපති රනිල්ගෙන් කෘතඥතාවය

Editor TTV News

Editor TTV News

Next Post
අසනීප වූ මොහොතේ  සුවදුක් විමසූ සැමට  හිටපු ජනපති රනිල්ගෙන්  කෘතඥතාවය

අසනීප වූ මොහොතේ සුවදුක් විමසූ සැමට හිටපු ජනපති රනිල්ගෙන් කෘතඥතාවය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රහාරය නිසා නැවතුණු  ධවල මන්දිර රාත්‍රී භෝජන සංග්‍රහය  දින 30ක් තුළ යළි පැවැත්වීමට තීරණය වෙයි

ප්‍රහාරය නිසා නැවතුණු ධවල මන්දිර රාත්‍රී භෝජන සංග්‍රහය දින 30ක් තුළ යළි පැවැත්වීමට තීරණය වෙයි

26 April 2026
සාන්‍යා  ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී  ශ්‍රී ලංකාවට  ලෝකඩ පදක්කමක්

සාන්‍යා ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

26 April 2026
මාතලේදී පුතෙකු අතින්  පියා ඝාතනය වෙයි පවුල් ආරවුලක්  මරණයකින් කෙළවර වෙයි

මාතලේදී පුතෙකු අතින් පියා ඝාතනය වෙයි පවුල් ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

26 April 2026
ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අහස උසට

ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අහස උසට

26 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රහාරය නිසා නැවතුණු  ධවල මන්දිර රාත්‍රී භෝජන සංග්‍රහය  දින 30ක් තුළ යළි පැවැත්වීමට තීරණය වෙයි

ප්‍රහාරය නිසා නැවතුණු ධවල මන්දිර රාත්‍රී භෝජන සංග්‍රහය දින 30ක් තුළ යළි පැවැත්වීමට තීරණය වෙයි

26 April 2026
සාන්‍යා  ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී  ශ්‍රී ලංකාවට  ලෝකඩ පදක්කමක්

සාන්‍යා ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

26 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved