• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුටුගැමුණු රජුගේ සම්ප්‍රදාය සුරකිමින් දෙවියන්ගේ වී තවලම කතරගම දේවාලයට ළඟා වූ අයුරු

15 July 2026
in දේශීය, පුවත්
දුටුගැමුණු රජුගේ සම්ප්‍රදාය සුරකිමින් දෙවියන්ගේ වී තවලම කතරගම දේවාලයට ළඟා වූ අයුරු
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රුහුණු මහා කතරගම දේවාලයට අයත් කුඹුරු යායේ අස්වැන්න, සම්ප්‍රදායික ගව තවලමකින් දේවාල පරිශ්‍රය කරා රැගෙන විත් වී ගබඩාවේ තැන්පත් කිරීමේ ඓතිහාසික චාරිත්‍රය ඊයේ (14) දින ඉතා ගෞරවාන්විතව පැවැත්විණි. කතරගම ඇසළ මංගල්‍යයට සමගාමීව සිදුකෙරෙන මෙම අභිමානවත් චාරිත්‍රය, දුටුගැමුණු මහා රජතුමාගේ රාජාඥා පරිදි අදටත් නොපිරිහෙළා ඉටු කරනු ලබයි.
පැරණි ක්‍රමවේදයට අනුව ගවයන් යොදාගනිමින් අස්වනු නෙළා, ඉතා පිරිසිදුව සකස් කරන ලද වී සහ සහල් මෙලෙස ගවයන්ගේ පිට මත පටවා කතරගම දේවාලය කරා රැගෙන එනු ලබන්නේ, දෙවියන්ගේ දානය (මුරුතැන් පූජාව) සහ දේවාලයේ රාජකාරිකරුවන්ගේ සේවා දායකත්වය වෙනුවෙන් මෙම අස්වැන්න වෙන් කර ගැනීම සඳහාය. අතීතයේ සිට පැවත එන මෙම පුරාණ කෘෂිකාර්මික සහ ආගමික චාරිත්‍රය කිසිදු වෙනසකින් තොරව අදටත් පවත්වාගෙන යාම සුවිශේෂී සංස්කෘතික සිදුවීමකි.
Post Views: 2
Previous Post

දින 15ක් පුරා පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍යයේ පළමු පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය අරඹයි

Next Post

ශ්‍රී ලංකාවේ තාක්ෂණික ශක්තිය ලොවටම පෙන්වූ දකුණු ආසියාවේ දිගම වාරි උමග අද ජනතා අයිතියට

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ තාක්ෂණික ශක්තිය ලොවටම පෙන්වූ දකුණු ආසියාවේ දිගම වාරි උමග අද ජනතා අයිතියට

ශ්‍රී ලංකාවේ තාක්ෂණික ශක්තිය ලොවටම පෙන්වූ දකුණු ආසියාවේ දිගම වාරි උමග අද ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved