• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ තාක්ෂණික ශක්තිය ලොවටම පෙන්වූ දකුණු ආසියාවේ දිගම වාරි උමග අද ජනතා අයිතියට

15 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ තාක්ෂණික ශක්තිය ලොවටම පෙන්වූ දකුණු ආසියාවේ දිගම වාරි උමග අද ජනතා අයිතියට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ දැවැන්තම ජල සුරක්ෂිතතා වැඩපිළිවෙළ වන ‘උතුරු මැද ඇළ ව්‍යාපෘතියේ’ (North Central Canal Project) ප්‍රධාන අංගයක් වන දකුණු ආසියාවේ දිගම වාරි උමං මාර්ගය විදීමේ කටයුතු (Tunnel Breakthrough) අද (15) සාර්ථකව නිමාවට පත්විය. කිලෝමීටර් 27.7ක දිගකින් යුත් මෙම උමං මාර්ගය මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන (MWSIP) යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර ඇතිව ඉදිකරන ලද්දකි. මහාමේගස්වැව සහ කොතුරුගම සිට දෙපසකින් ආරම්භ කළ උමං විදීමේ යන්ත්‍ර (TBM) දෙක භූගතව එකිනෙක මුණගැසීම මෙම ඉංජිනේරුමය ජයග්‍රහණයේ සුවිශේෂී අවස්ථාව විය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි සෙන්හොං මහතාගේ ප්‍රධානත්වයෙන් පලුගස්වැව, මහාමේගස්වැවදී මෙම විශේෂ උත්සවය පැවැත්විණි. කිලෝමීටර් 240ක් පුරා විහිදෙන උතුරු මැද ඇළ ව්‍යාපෘතිය මගින් ප්‍රධාන වාරි පද්ධති 12කට සහ වැව් 1,505කට ජලය සැපයීමට නියමිතය. මෙමගින් ගොවි පවුල් 25,000කට ප්‍රතිලාභ ලැබෙන අතර යල-මහ දෙකන්නයේදී හෙක්ටයාර 74,000ක් වගා කිරීමට හැකියාව ලැබේ. විශේෂයෙන්ම උතුරු මැද පළාතේ බහුලව පවතින නිදන්ගත වකුගඩු රෝගය (CKDu) අවම කිරීම සඳහා ලක්ෂ 15කට අධික ජනතාවකට පිරිසිදු පානීය ජලය ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.
Post Views: 1
Previous Post

දුටුගැමුණු රජුගේ සම්ප්‍රදාය සුරකිමින් දෙවියන්ගේ වී තවලම කතරගම දේවාලයට ළඟා වූ අයුරු

Next Post

ශ්‍රී ලංකාවේ බස් රථ කර්මාන්තයේ විශිෂ්ටත්වය ඇගයීමට මාවතේ අභිමන් ජාතික සම්මාන උළෙල ජූලි 31 දා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved