• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බාධක නින්දා මධ්‍යයේ වුවත් මෙවරත් ඇසළ මංගල්‍යයට කිරිවෙහෙරෙන් ආගමික සහ සුභසාධන වැඩසටහන් රැසක්

16 June 2026
in දේශීය, පුවත්
බාධක නින්දා මධ්‍යයේ වුවත් මෙවරත් ඇසළ මංගල්‍යයට කිරිවෙහෙරෙන් ආගමික සහ සුභසාධන වැඩසටහන් රැසක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයට සමගාමීව මෙවරත් කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය මුල් කරගනිමින් විශේෂ ආගමික හා සුභසාධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් පවසති. ඇසළ උත්සවය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ඊයේ (15) මේ බව ප්‍රකාශ කළහ.
එහිදී උන්වහන්සේ පෙන්වා දුන්නේ මෙවර කතරගම දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන්නේ 2187 වැනි පෙරහර මංගල්‍යය බවයි. කතරගම මහ දේවාලය සහ කිරිවෙහෙර යනු එකිනෙකට බැඳී පවතින පූජනීය ස්ථාන දෙකක් බැවින්, ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන ආගමික කටයුතුවලට අමතරව කතරගමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සුව පහසුව පිණිස සුභසාධන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.
සිය ශාසනික මෙහෙවර පිළිබඳව අදහස් දැක්වූ උන්වහන්සේ තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම් පිළිබඳවද මෙලෙස සිහිපත් කළහ:
“මාගේ ගුරු නායක හාමුදුරුවන් වහන්සේ අපවත් වුණාට පසුව මම විහාරාධිපති ලෙස පත් වූ දා සිටම මට විවිධ බාධක, අපහාස, නින්දා පැමිණියා. 2018 වසරේ මම වෙඩි ප්‍රහාරයකට ලක් වුණා. අදටත් එහි බලපෑම නිසා මාගේ දකුණු පාදය ආබාධිත තත්ත්වයේ තියෙන්නේ. මාව ගතින් ඝාතනය කරන්න බැරි වුණු පිරිස් අද සමාජ මාධ්‍ය උපයෝගි කරගෙන මගේ චරිතය ඝාතනය කිරීමට පටන්ගෙන තිබෙනවා. නමුත් මම මේ කිසිවකින් කම්පා වන්නේ නෑ. අදටත් ඉදිරියටත් සමස්ත ජනතාව වෙනුවෙන් සිදු කළ යුතු ශාසනික, ආගමික සහ සමාජ සුභසාධන කටයුතු නොපිරිහෙලා ඉටු කිරීම මගේ අරමුණයි.”
බොහෝ දෙනෙක් කතරගම පඬුරු පෙට්ටිය ගැන කතා කළද, මෙම විහාරස්ථාන මඟින් ගම්වාසීන්, රටවාසීන් මෙන්ම දිවයිනේ අනෙකුත් විහාරස්ථාන වෙනුවෙන් සිදු කෙරෙන මහා සේවාවන් පිළිබඳව සමාජය නොදන්නා බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
Post Views: 6
Previous Post

IPL පිටියේ බැබළුණු පැතුම් සහ ඒෂාන් කොදෙව් දූපත්වලදී දැඩි පසුබෑමකට ලක්වෙයි

Next Post

පොතුවිල් රස්නය ඊයේ 38.4C ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
බාධක නින්දා මධ්‍යයේ වුවත් මෙවරත් ඇසළ මංගල්‍යයට කිරිවෙහෙරෙන් ආගමික සහ සුභසාධන වැඩසටහන් රැසක්

පොතුවිල් රස්නය ඊයේ 38.4C ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved