• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටුනායක හීනටියනේදී මත්පැන් පෙරීමට සූදානම් කළ ගෝඩා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

8 May 2026
in දේශීය, පුවත්
කටුනායක හීනටියනේදී  මත්පැන් පෙරීමට සූදානම් කළ  ගෝඩා තොගයක් සමඟ  සැකකරුවෙකු අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. ඊයේ (07) සවස සිදු කළ මෙම වැටලීමේදී බැරල් 05ක අසුරා තිබූ ගෝඩා ලීටර් 945ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 66ක් වන හීනටියන ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ප්‍රදේශය තුළ මහා පරිමාණයෙන් මත්පැන් පෙරීමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇත්ද යන්න පිළිබඳව කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Post Views: 4
Previous Post

වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 100ක පොහොර පරිත්‍යාගයක්

Next Post

නව AI මෙවලම් නිකුත් කිරීමට පෙර ඇමෙරිකානු රජයේ දැඩි පරීක්ෂාවට ප්‍රමුඛ පෙළේ සමාගම් එකඟතාව පළ කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගල්අඟුරු ආනයනය  පිළිබඳ තොරතුරු ලබාදීමට  මහජනතාවට අවස්ථාවක්

ගල්අඟුරු ආනයනය පිළිබඳ තොරතුරු ලබාදීමට මහජනතාවට අවස්ථාවක්

8 May 2026
අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති  ගෝඨාභය රාජපක්ෂට  යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

ඉන්දුනීසියාවේ  දුකෝනෝ ගිනිකන්ද පුපුරා යයි සිංගප්පූරු ජාතිකයින්  ඇතුළු 20 දෙනෙකු අතුරුදහන්

හැන්ටා වෛරසය  ගෝලීය වසංගතයක් වීමේ  අවදානමක් නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගල්අඟුරු ආනයනය  පිළිබඳ තොරතුරු ලබාදීමට  මහජනතාවට අවස්ථාවක්

ගල්අඟුරු ආනයනය පිළිබඳ තොරතුරු ලබාදීමට මහජනතාවට අවස්ථාවක්

8 May 2026
අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති  ගෝඨාභය රාජපක්ෂට  යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved