• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 100ක පොහොර පරිත්‍යාගයක්

8 May 2026
in දේශීය, පුවත්
වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට  මෙට්‍රික් ටොන් 100ක  පොහොර පරිත්‍යාගයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

වියට්නාම රජය විසින් ශ්‍රී ලංකාව වෙත මෙට්‍රික් ටොන් 100ක යුරියා සහ සුපර් පොස්පේට් පොහොර තොගයක් පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා සහ ජනාධිපතිවරයා අතර අද (08) පෙරවරුවේ පැවැති නිල සාකච්ඡාවලින් අනතුරුව මෙම පරිත්‍යාගය ප්‍රකාශයට පත් කෙරිණි. මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා වියට්නාම රජය දැක්වූ මෙම සහයෝගය අගය කළ ජනාධිපතිවරයා, දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට මෙය මනා පිටුවහලක් වන බව ද අවධාරණය කළේය. මෙම පොහොර තොගය ඉදිරි වගා කටයුතු සඳහා මෙරට ගොවි ජනතාව වෙත කඩිනමින් බෙදා හැරීමට නියමිතය.

Post Views: 3
Previous Post

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සාගර පර්යේෂණ නිමා කරමින් Dr. Fridtjof Nansen නෞකාව පිටත්ව යයි

Next Post

කටුනායක හීනටියනේදී මත්පැන් පෙරීමට සූදානම් කළ ගෝඩා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දුනීසියාවේ  දුකෝනෝ ගිනිකන්ද පුපුරා යයි සිංගප්පූරු ජාතිකයින්  ඇතුළු 20 දෙනෙකු අතුරුදහන්

ඉන්දුනීසියාවේ දුකෝනෝ ගිනිකන්ද පුපුරා යයි සිංගප්පූරු ජාතිකයින් ඇතුළු 20 දෙනෙකු අතුරුදහන්

8 May 2026
හැන්ටා වෛරසය  ගෝලීය වසංගතයක් වීමේ  අවදානමක් නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික වෙයි

රංග නිශාන්තගේ  මරණය ගැන සැකයක් නෑ බිරිඳගෙන් කුලියාපිටිය පොලිසියට  පැමිණිල්ලක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර  ද්විපාර්ශ්වික වෙළඳාම 2030 වන විට  ඩොලර් බිලියනය දක්වා  ඉහළ නැංවීමට එකඟතාව

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දුනීසියාවේ  දුකෝනෝ ගිනිකන්ද පුපුරා යයි සිංගප්පූරු ජාතිකයින්  ඇතුළු 20 දෙනෙකු අතුරුදහන්

ඉන්දුනීසියාවේ දුකෝනෝ ගිනිකන්ද පුපුරා යයි සිංගප්පූරු ජාතිකයින් ඇතුළු 20 දෙනෙකු අතුරුදහන්

8 May 2026
හැන්ටා වෛරසය  ගෝලීය වසංගතයක් වීමේ  අවදානමක් නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික වෙයි

හැන්ටා වෛරසය ගෝලීය වසංගතයක් වීමේ අවදානමක් නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික වෙයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved