• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මට කොහෙද මාලිගා මං කොහෙන් ආවාද කියන එක කවුරුත් ප්‍රශ්නයක් කරගත යුතු නෑ

ලාල් කාන්ත කියයි

18 June 2026
in දේශීය, පුවත්
මට කොහෙද මාලිගා මං කොහෙන් ආවාද කියන එක කවුරුත් ප්‍රශ්නයක් කරගත යුතු නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තමන් අනුරාධපුරයේ සිට ආවාද, නැතහොත් කොහේ සිට ආවාද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි. තමාට මහනුවර මාලිගාවක් තිබේද යන්න ගවේෂණය කර සොයා බැලීම ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ කාර්යභාරයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, ඊනියා ප්‍රභූ පාලකයන් යැයි කියා ගන්නා පිරිසක් මේ රටේ බලයේ සිටියදී ජනතාවගේ මුදල් ගසා කමින්, වංචා දූෂණ සිදුකරමින් කෝටි ප්‍රකෝටි ගණන් උපයා ගත් බවයි. දැන් ඔවුන්ට බලය, වරප්‍රසාද, විශ්‍රාම වැටුප්, වාහන මෙන්ම මන්දිර පවා අහිමි වී ඇති බැවින් ඔවුන් කලබල වී වෙනස්කම් අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය. වංචා දූෂණවලට සම්බන්ධ ප්‍රභූ දේශපාලනඥයන් සහ වැරදිකරුවන් අත්අඩංගුවට ගනිමින්, ජනාධිපතිවරුන්ගෙන් පවා කටඋත්තර ගනිමින් අදාළ නීති අංශ මඟින් පරීක්ෂණ පවත්වන නිසා ඔවුන් මෙලෙස කලබල වී සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තමන්ට මාලිගාවල් නොමැති බවත්, මේ සියලු ප්‍රශ්න මතු කරන්නේ ජනතාවගේ මුදල් ගසා කාලා චෝදනාවලට ලක්වූ පුද්ගලයන් බවත් පැවසූ කේ. ඩී. ලාල්කාන්ත, තමන් එවැනි දේවලින් කලබල නොවන බවත් තමන් කොහෙන් පැමිණියේද යන්න කිසිවෙකුත් ගැටලුවක් කරගත යුතු නැති බවත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

බෙන්තොටදී ලොරියක් කඩයකට කඩා වදී

Next Post

මිසයිලවලින් මුළු ලෝකයම විනාශ වෙන්නේ නෑ ඒ නිසා ඉරානයට මිසයිල තිබුණාට කමක් නෑ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved