• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විෂය පථයන් 13ක් ඔස්සේ බහු විෂයික පර්යේෂණ සමුළුවක් ලෙස 19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අගෝස්තුවේදී පැවැත්වීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සූදානම් වෙයි

20 May 2026
in දේශීය, පුවත්

0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව” (19th International Research Conference) මෙවර විෂය පථයන් 13ක් ඔස්සේ බහු විෂයික පර්යේෂණ සමුළුවක් (Multidisciplinary Research Conference) ලෙස ඉතා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්. ජී. යූ. ධම්මික කුමාර මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (20) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උපකුලපතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව, මෙවර 19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව එළඹෙන 2026 අගෝස්තු මස 20 සහ 21 යන දෙදින පුරා රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. වර්තමානය වන විට සමස්ත ලෝකයම දේශගුණික, කාලගුණික, පාරිසරික මෙන්ම ආර්ථික වශයෙන් විවිධාකාර වූ බරපතළ අභියෝග හා ගැටලුවලට මුහුණ පා සිටින බව පෙන්වා දුන් උපකුලපතිවරයා, එම ගෝලීය ගැටලුවලට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය නව්‍ය විද්‍යාත්මක විසඳුම් හා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම සමුළුවේ මූලික අරමුණක් බව අවධාරණය කළේය.
Post Views: 4
Previous Post

වසරේ ගතවූ මාස කිහිපයට ඩෙංගු රෝගීන් 29,000 ඉක්මවයි

Next Post

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුද රළු වේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පාකිස්තානයේ  17 හැවිරිදි ටික්ටොක් තරුව  ඝාතනය කළ වරදකරුට  ඉස්ලාමාබාද් අධිකරණයෙන්  මරණ දණ්ඩනය

පාකිස්තානයේ 17 හැවිරිදි ටික්ටොක් තරුව ඝාතනය කළ වරදකරුට ඉස්ලාමාබාද් අධිකරණයෙන් මරණ දණ්ඩනය

20 May 2026
කොංගෝ සහ උගන්ඩාවේ  ඉබෝලා ව්‍යාප්තියෙන් සැක සහිත මරණ 139ක්:

මඩකළපුවේ මහජන ගැටලුවලට  ඉදිරි අයවැයෙන් විසඳුම්:

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ  වරෙන්තුවට එරෙහිව පිලිපීන සෙනෙට් මන්ත්‍රී  ඉදිරිපත් කළ පෙත්සම  එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොංගෝ සහ උගන්ඩාවේ  ඉබෝලා ව්‍යාප්තියෙන් සැක සහිත මරණ 139ක්:

කොංගෝ සහ උගන්ඩාවේ ඉබෝලා ව්‍යාප්තියෙන් සැක සහිත මරණ 139ක්:

20 May 2026
මඩකළපුවේ මහජන ගැටලුවලට  ඉදිරි අයවැයෙන් විසඳුම්:

මඩකළපුවේ මහජන ගැටලුවලට ඉදිරි අයවැයෙන් විසඳුම්:

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved