• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසරේ ගතවූ මාස කිහිපයට ඩෙංගු රෝගීන් 29,000 ඉක්මවයි

මරණ 15ක්! බස්නාහිර ඇතුළු පළාත් 3ක් දැඩි අවදානමක

20 May 2026
in දේශීය, පුවත්
වසරේ ගතවූ මාස කිහිපයට  ඩෙංගු රෝගීන් 29,000 ඉක්මවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙම වසරේ (2026) ගතවූ මාස හතරකට ආසන්න කාලය තුළ දිවයින පුරා සීමාවකින් තොරව ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර, මැයි 18 වනදා වන විට සමස්ත ලංකාවෙන්ම ඩෙංගු රෝගීන් 29,589 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය නිල වශයෙන් ප්‍රකාශ කරයි. මේ වන විට වෛරසය ආසාදනය වීමෙන් මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 15කි.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මේ වන විට දිවයින පුරා දැඩි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 39ක් හඳුනාගෙන ඇති බවයි. සමස්ත රෝගීන්ගෙන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, ඊට අමතරව දකුණු සහ සබරගමුව පළාත්වලින් ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ. දැනට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි රෝගීන් වාර්තා වී ඇති අතර කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් වැඩිම බලපෑමක් එල්ල වී තිබේ.
පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව සිදුකරන ලද කීට විද්‍යාත්මක සමීක්ෂණ (Entomological Surveys) මඟින් අනාවරණය වී ඇත්තේ නිවෙස්වලට වඩා පාසල්, රජයේ ආයතන, පෞද්ගලික සේවා ස්ථාන සහ ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු මදුරුවන් බෝවීම සහ රෝගය ව්‍යාප්ත වීම වේගවත්ව සිදුවන බවයි. පවතින වැසි සහිත කාලගුණයත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බැවින්, තමන් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි.
Post Views: 5
Previous Post

පාස්කු ප්‍රහාරයේ විමර්ශන උඩුදුවයි

Next Post

විෂය පථයන් 13ක් ඔස්සේ බහු විෂයික පර්යේෂණ සමුළුවක් ලෙස 19 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අගෝස්තුවේදී පැවැත්වීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සූදානම් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved