• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කීර් ස්ටාර්මර් නායකත්ව අර්බුදයක බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය තුළ දැඩි නොසන්සුන්තාවයක්

12 May 2026
in පුවත්, විදෙස්
කීර් ස්ටාර්මර් නායකත්ව  අර්බුදයක  බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය තුළ  දැඩි නොසන්සුන්තාවයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
බ්‍රිතාන්‍යය මෙහෙයවීමට සුදුසුම පුද්ගලයා තමන් බව අගමැති කීර් ස්ටාර්මර් (Keir Starmer) අවධාරණය කළද, ඔහුගේම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට එරෙහිව ප්‍රසිද්ධියේ හඬ අවදි කර තිබේ. ස්ටාර්මර්ගේ හිටපු නියෝජ්‍ය නායිකා ඇන්ජෙලා රේනර් (Angela Rayner) පවසා ඇත්තේ “අප කරන දේ සාර්ථක නොවන බවත්, මෙය අවසාන අවස්ථාව විය හැකි බවත්” ය.
දැනට ලේබර් පක්ෂයේ (Labour Party) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට අධික පිරිසක් නායකත්ව වෙනසක් ඉල්ලා සිටින අතර, කැබිනට් අමාත්‍යවරයෙකුට ඔහුට එරෙහිව ඉදිරිපත් වන ලෙසද එක් මන්ත්‍රීවරයෙකු යෝජනා කර ඇත. මෙම විවේචන හමුවේ “රට අවුලක හෙළා තමන් ඉවත් නොවන” බව ප්‍රකාශ කළ ස්ටාර්මර්, අද දින ද යළිත් කියා සිටියේ තමන් තවමත් රට මෙහෙයවීමට සුදුසුම පුද්ගලයා බවයි.
Post Views: 12
Previous Post

ඉන්දියාවෙන් සාර්ථක මිසයිල අත්හදා බැලීමක් සාගර කලාපයේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කෙරේ

Next Post

තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මකයි මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීම ගැන එරංග ගුණසේකරගෙන් ප්‍රතිචාර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved