ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 7 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
කේරළ මහ ඇමති වී.ඩී. සතිසන් සඳහන් කළේ, ආපදා තත්ත්වය පිළිබඳ සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වූ බවයි.
Post Views: 0