• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බෝධියවත්තේ කූඩු අවිශ්කගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන 6ක් හෙරොයින් ග්‍රෑම් 112ක් සමඟ අත්අඩංගුවට

15 October 2026
in දේශීය, පුවත්
බෝධියවත්තේ කූඩු අවිශ්කගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන 6ක් හෙරොයින් ග්‍රෑම් 112ක් සමඟ අත්අඩංගුවට
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
පොල්ගස්ඕවිට, හල්පිට ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් හෙරොයින් ජාවාරමේ සහ ඇසුරුම් කිරීමේ නිරත වූ බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින බව පොලිසිය සඳහන් කරයි.
කැස්බෑව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 112ක්, විද්‍යුත් තරාදියක් සහ මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට යොදාගන්නා කුඩා කඩදාසි තොගයක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 56කට ආසන්න බව වාර්තා වේ.
අත්අඩංගුවට පත්වූවන් අතර අඹුසැමි යුවළක්ද සිටින බව පොලිසිය පවසයි. එම පිරිස අතර බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවසකට කඩා වැදී කාන්තාවකට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකුද සිටින බව සඳහන් වේ.
ප්‍රධාන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙරොයින් තොගය සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුන්වන ‘බෝධියවත්තේ අවිශ්ක’ නමැත්තාට අයත් බවට තොරතුරු අනාවරණය වූ බව වාර්තා වේ. ඔහුගේ දුරකථන උපදෙස් මත විවිධ ස්ථානවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් පවත්වාගෙන ගොස් ඇති බවටද සැක කෙරේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post Views: 8
Previous Post

සිලාවතුර අරිප්පු වෙරළ ඛාදනය පාලනයට සහ සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට නව වෙරළ උද්‍යානයක​ට මුල්ගල තැබේ

Next Post

යුදමය හේතු නිසා මෙරට මාර්ග සංවර්ධන කටයුතු සඳහා තාර සැපයුමට බාධා එල්ල වී ඇති බැවින් රටවල් 6කින් විකල්ප සැපයුම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ උප සභාපතිවරයා ලෙස නලින්ද ජයතිස්ස තේරී පත්වෙයි

28 October 2026
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

28 October 2026
ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

ගංවතුරට වැට බඳින්න ජපානයෙන් බිලියන 4.5ක් කැලණි ගඟට!

28 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

බ්‍රිතාන්‍යය පසුකරමින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළේ දෙවන තැන ඉන්දියාව දිනාගනියි

27 October 2026
ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවේ පුහුණු යාත්‍රා තුනක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි

27 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved