• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හදිසියේ ගිනි ගැනීමේ අවදානමක් මෝටර් රථ ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් ආපසු කැඳවීමට KIA සමාගම පියවර ගනී

9 July 2026
in දේශීය, පුවත්
හදිසියේ ගිනි ගැනීමේ අවදානමක් මෝටර් රථ ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් ආපසු කැඳවීමට KIA සමාගම පියවර ගනී
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාවේ ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය නිවේදනය කරන අන්දමට, ධාවනය වෙමින් පවතින විට හෝ නවතා තබා ඇති විට හදිසියේ ගිනි ගැනීමට ලක්වීමේ දැඩි අවදානමක් හේතුවෙන් 2020-2024 කාලසීමාවට අයත් කියා Kia Telluride SUV වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ 463,000කට ආසන්න ප්‍රමාණයක් වහාම ක්‍රියාත්මක වන පරිදි ආපසු කැඳවීමට Kia America සමාගම තීරණය කර තිබේ.
විදේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම රථවල ඉදිරිපස විදුලි බලයෙන් ක්‍රියාත්මක වන Front Power Seat Motor අධික ලෙස රත් වීම මෙම ගිනි ගැනීමේ අවදානමට මූලික හේතුව වී ඇත. මෙම දෝෂය සම්පූර්ණයෙන්ම නොමිලේ අලුත්වැඩියා කර දෙන තෙක්, අදාළ වාහන හිමියන්ට තම රථවාහන ගොඩනැගිලිවලින් හෝ වෙනත් වාහනවලින් බැහැරව එළිමහන් ස්ථානවල නවතා තබන ලෙස ආරක්ෂක උපදෙස් නිකුත් කර තිබේ.
Post Views: 7
Previous Post

තම්මැන්නාව දක්ෂිණ රක්ෂිතයේ මුවන් 17කට වස දී මරා දමයි!

Next Post

මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ඇත්ත හෙළිවෙයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved